පුවත්

අනුරාධපුරයේ දෙමළ දේශපාලන සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලයි

අනුරාධපුර දෙමළ දේශපාලන සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින බව දෙමළ ජාතික ජනතා පෙරමුණු නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්...

වැලිකඩ, අනුරාධපුර බන්ධනාගාර වල CCTV කැමරා නෑ – බන්ධනාගාර මූලස්ථානය

වැලිකඩ හෝ අනුරාධපුර බන්ධනාගාර භූමියේ සීසීටීවී පහසුකම් නොමැති බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා. මෙතෙක් සීසීටීවී කැමරා සවිකර ඇත්තේ බූස්ස, අඟුණුකොලපලස්ස සහ කළුතර බන්ධනාගාර වල පමණක් බව...

කොරෝනා වසංගතය ඇතුලේ  ගංජා නීතිගත කිරීමට ආණ්ඩුව සැරසෙයි 

කාංසා, කැනබිස්, මරිජුවානා ඇතුළු  බොහෝ නම් වලින් හඳුන්වන ගංජා  ලෝකයේ බොහෝ රටවල තහනම් මත් ද්‍රව්‍යයක් ලෙස නාමකරණයට ලක් කර, ළඟ තබාගැනීම පරිහරණය කිරීම  නීති...

දිදුළන මාවතේ වීරයා සභාපති ගොන්සාලෝ සහෝදරයාට සුබ ගමන් !

සැප්තැම්බර් අහසේ සිතිජ රේඛාව වෙනදාටත් වඩා මදක් අපැහැදිලි මුත් ඒ අපැහැදිලි බව විසින් ඇති කරනු ලැබූ අර්ධ මායාකාරී බව භූමිය ඇතුළු එහි සමස්ථයට එකතු...

යුද්ධය, වම සහ ශ්‍රී ලංකාව

මව්බිම රැකීමේ දේශප්‍රේමි පිතෘමුලික ව්‍යාපාර විසින් , ලිබරල් - ජයග්‍රාහි සාමයක් 2009 දී ස්ථාපිත කරන ලදී. එම සාමය වෙනුවෙන් විශාල ජිවිත සංඛ්‍යාවක් මරාදැමීම සහ...

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම ගැන පෙරටුගාමීන් තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලයි

රජයේ දත්ත අවකාශයේ ගබඩා කර තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත මැකී යාම පිළිබඳ වැදගත් තොරතුරු සමාජගත කිරීම උදෙසා එම තොරතුරු ලබා ගැනීමේ...

ලොහාන් රත්වත්තේට රාජ්‍ය ඇමති ධූරය අහිමි වී නැහැ

තමන් විසින් වැලිකඩ බන්ධනාගාරයේදී බීමතින් කලහකාරීව හැසිරුණු බවටත් අනුරාධපුර බන්ධනාගාරයේදී සිරකරුවන්ට ගිනි අවි පෙන්වා යම් කිසි හිංසනයක් සිදු කළ බවටත් වන චෝදනා භාරගනිමින් රාජ්‍ය...

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට පස්ස දොරෙන් සිසුන් බඳවා ගැනීම තවමත් සිදු කරයි – FUTA

කොතලාවල ආරක්ෂක සරසවිය වෙත අනෛතික ලෙස සිවිල් සිසුන් බඳවා ගැනීම සිදු කරන අයුරු විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය දැඩි නොසතුට සහිත ව නිරීක්ෂණය කරයි. ඉතා...

ලංකාව තුළ මිලිටරිකරණය සහ වගවීමෙන් බැහැර වීම තවත් පුළුල් වී ඇත – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය...

ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසියි

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (13) දිනයේදී සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදුන්නේය. ඒ පසුගිය පළාත් පාලන...

Popular