Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
පාලන මිලත් එක්කම අත්‍යවශ්‍ය කොමසාරිස් ධූරයත් අහෝසියි
දේශීය පුවත්
November 5, 2021
අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය තව දුරටත් අවශ්‍ය නොවන බැවින් සේවය අවසන් කළ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (5) පස්වරුවේ පැවසීය. අත්‍යවශ්‍ය කොමසාරිස්...
හිටපු ජනාධිපති උපදේශකයෙකු වූ ආර්. පාස්කරලිංගම්ගේ නමත් පැන්ඩෝරා පේපර්ස්වල
ආර්ථික
November 5, 2021
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ සහ අග්‍රාමාත්‍යවරයකුගේ උපදේශකවරයකු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුද වූ ආර්. පාස්කරලිංගම් සිය වත්කම් රහසිගතව සඟවා ඇති බවට විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (JCIJ)...
සීනිවලට වුණු වැඩේ හාල්වලටත් සිද්ධ වෙයිද?
දේශීය පුවත්
November 4, 2021
සහල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 65 ක බද්ධ ශත 25 ක් දක්වා අඩු කරමින් මුදල් අමාත්‍යංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්...
පාලන මිල ඉවතට හතක් තල්ලු කරන් එකක් පෙරට
ආර්ථික
November 4, 2021
ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව ලොකු ළූණු, කුකුළු මස්, සීනි, පරිප්පු, අර්තාපල්,...
වෙළඳ ඇමති පාරිභෝගිකයාට බලපෑම් කරයි
ආර්ථික
November 4, 2021
නොවැම්බර් මස තුන් වැනිදා වෙළඳ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේ සතොස ආයතනයෙන් සහල් සහ සීනි අඩු මිලට අලෙවි කරන නමුත්...
බුදුන්ටත් කෙලවලා ගොවියාටත් කෙළවන්න සූදානමින්
ආර්ථික
November 4, 2021
කෘෂිකර්ම ඇමතිවරයා මේ වන විට කරන්නේ ගොවියා නොපෙනෙන ඈතක ඉඳගෙන උම්බෑ ගාන එකයි. ගොවිතැනට අවශ්‍ය කරන තෙල් බෙහෙත් පොහොර ඉල්ලන ගොවියන්ට අවලාද නගන එකයි. කෘෂිකර්ම...
මේ පත්වීම දෙන මාවත් මතක තියා ගත්තාට කමක් නෑ-දුමින්ද දිසානායක
දේශීය පුවත්
November 3, 2021
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, අපි හැම තිස්සේම අපිට අනාගතයේ බලය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නේ යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. ඒ මහතා...
ගුරු , විදුහල්පති අරගලයට දෙමව්පියන්ගේත් සහය – දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා
දේශීය පුවත්
November 3, 2021
විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සිදුකරනු ලබන ගුරු වැටුප් විෂමතා අරගලයට සහය පළ කරමින් අද දිනයේ දිවයින පුරා පාසල් රැසක දෙමව්පියන් විරෝධතාවක නිරත වී තිබේ. මේ අනුව...
එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී ජනාධිපති බොරු කියයි
දේශීය පුවත්
November 2, 2021
මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළ...
චමල් – බැසිල් අයියලා මල්ලිලා ජනතා ප්‍රශ්නවලට ‘විසඳුම්’ ලැබෙන හැටි ගැන ඉඟි කරයි
දේශීය පුවත්
November 2, 2021
මෙවර අයවැයෙන් ජනතාවට ලැබෙන සහන පිළිබදව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ පැවසුවේ “ජනතාවට ලැබෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්නයි යන්නෙ” ලෙසයි. ඒ අනුව...
1
...
303
304
305
...
412
Page 304 of 412
Popular
“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.
September 16, 2026
පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්
September 14, 2026
ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව
September 14, 2026