ජනතාව ලෙඩ කරවන පොහොර ව්‍යාපෘතියකට එරෙහිව මීගමුව පිටිපන ජනතාව විරෝධතාවයක

ප්‍රමිතියකින් තොර දියර පොහාර ව්‍යාපෘතියක් විසින් හුස්ම ගැනීමේ අයිතිය අහිමි කිරීමටත් , පරිසර දූෂණයටත් එරෙහිව මීගමුව පිටිපන ජනතාව විරෝධතාවයක නිරත වී තිබේ.

මෙම දියර පොහොර නිෂ්පාදනය කරන්නේ මත්ස්‍ය අපද්‍රව්‍ය යොදාගෙන නිසා ඉතා දැඩි දුර්ගන්ධයක් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි. මෙම ස්ථානය පසුගිය සමයේ ගොවීන් සඳහා ලබාදී තිබූ දැඩි දුර්ඝන්දයක් සහිත දියර පොහොර නිෂ්පාදනය කරන මධ්‍යස්ථානයකි.

මීට පෙර කිහිප අවස්ථාවකදීම මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළද ඒ සම්බන්ධයෙන් පොරොන්දු ලබාදීම හැර කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීන් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...