පුවත්

වෙනස් කොට සැලකීමට එරෙහිව කාබුල්හි කාන්තාවන් පිරිසක් උද්ඝෝෂණයක

පසුගිය දිනක තලේබාන් රජය ප්‍රකාශ කළේ පිරිමියෙකු සමඟ මිස කාන්තාවන්ට ගමන් කළ නොහැකි බවයි. වෙනස් කොට සැලකීමට සහ සමාජ අසාධාරණයට එරෙහිව කාන්තාවන් ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි උද්ඝෝෂණ...

ඉතාලියේ සිව්වන රැල්ලේ වාර්තා ගත ඉහළයැම අද

පසුගිය පැය 24 තුළ ඉතාලියේ කොවිඩ් ආසාදිතයින් 78,313ක් හඳුනාගෙන ඇත. (නත්තල් දිනයේ 54,762ක ඉහල අගයක නව ආසාදිතයන් වාර්තා වූ පසුබිමක් තුල ඊයේ 30,810 ක්...

ජනතාවට පටි තදකරගන්න කියන රාජපක්ෂලා තිරුපති ගිය හැටි

මහින්ද රාජපක්ෂගේ තිරුපති සංචාරය සහ ඒ සංචාරය සඳහා යොදාගත් ජෙට් යානය සම්බන්ධයෙන් මේවනවිට කතාබහක් ඇතිව තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍යවරයාට ඔහුගේ ප්‍රයෝජනය සඳහා එම ජෙට් යානය...

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමක් යටතට

ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත වාර්තා කරයි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසූ බව සඳහන් කරමින්...

අලුත් බලාපොරොත්තු ඇතුව ‘ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශයට

ඇමෙරිකාවේ 'නාසා' ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ කැනඩා අභ්‍යවකාශ ආයතනය එක් වී, වසර 24 ක් තිස්සේ නිපදවූ 'ජේම්ස් වෙබ්' අභ්‍යවකාශ දුරේක්ෂය, අභ්‍යවකාශයට යැවීම සාර්ථකව...

වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ මිය යයි

වර්ණභේදවාදයට එරෙහි අරගලයේ සංකේතයක් වූ සහ පසුව සංහිඳියාවේ ප්‍රවර්ධකයා බවට පත් වූ දකුණු අප්‍රිකානු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ මිය ගිය බව නිවේදනය කරමින්, ජනාධිපති සිරිල්...

ඉතාලිය යළි දැඩිසත්කාර ඒක ඇඳන් පිරෙන තත්ත්වයට පත්වී ඇත

දෙසැම්බර්  මුල සිට යුරෝපය තුළ covid-19 පැතිර යාමේ වේගය ශීඝ්‍ර වී තිබේ. අද දෙසැම්බර් 25 වැනිදා නත්තල් දින යුරෝපයේ වැඩිම නව ආසාදිතයන්  වාර්තා වන්නේ...

ලසන්ත වික්‍රමතුංග ට වෙරෝනිකා ගුවරින් (Veronica Guerin) හමුවීවේද?

මෙම ලිපිය ලිවීමට මා පෙළඹ වූ අත්යාසන්න හේතුව නම් , අයිරිෂ් ජාතික ජනමාධ්‍යවේදිනියක් වන Veronica Guerin ගේ මරාදැමීම අල්ලා සැකසුනු චිත්‍රපට නැරඹීමෙන් පසුවය. Joel...

සන්ධාන හදන යන්තරේ ජනතා විමුක්ති පෙරමුණට පෙම් බඳින්න පටන් අරන් පක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රට කරවීමේදී දායක වෙන්න පුළුවන් සියලු දෙනාවම එකතු...

ජාතික ආරක්ෂාව සලසන්න ආපු උන්ට ඛනිජ සම්පත හොරා කන නැව නොපෙනෙන්නේ මන්ද

මඩකලපුව මුහුදු තීරයේ සතියකට වැඩි කලක් තිස්සේ රාත්‍රී කාලයට ඛනිජ වැලි ඉවත් කර වෙනත් නැවට පටවා ප්‍රවාහනය කරන බවට මේ වන විට තොරතුරු ලැබී...

Popular