පුවත්

ඒ අය යාළුවෝ මල්ලි

ජනාධිපතිවරයාගේ ඥාති සහෝදරියක වන පැන්ඩෝරා පේපර්ස්වල නම් සඳහන් වූ නිරූපමා රාජපක්ෂ සහභාගී වූ කොක්ටේල් සාදයකට අදාළ ඡායාරූප කිහිපයක් මේවනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින්...

බැසිල් නෑ කියූ ජාත්‍යන්තර අරමුදල් වාර්තාව එළියට

Article IV යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්,ශ්‍රීලංකාව සම්බන්ධයෙන් පසුගිය වසරේ අධ්‍යනයක් සිදුකල අතර එහි විවිධායක මණ්ඩල ප්‍රවෘත්ති නිවේදනය නිකුත් වී තිබේ. එහි සම්පූර්ණ වාර්තාව පිලිබඳව...

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති,කොන්සියුලර් සේවා නිසි ක්‍රම වේදයක් නොමැති කමින් දුෂ්කරතාවයට

ඉතාලියේ රෝම් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලානෝ හි කොන්සියුලර් කාර්යාලයේ අකාර්යක්ෂමතාවය හේතු කරගෙන මේ වන විට ලාංකිකයන් බොහෝ දුෂ්කරතාවයන් වලට පත් වෙමින්...

කබ්රාල් පොල්ල තියයි. මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්?

රාජ්‍ය මුදල් කාරක සභාවට අද මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට එන්න කියල තිබුණා. ඒත් අන්තිම මොහොතේ ෆැක්ස් එකකින් කියනවා එන්න බැරිලු. මොවුන්ට සඳුදා...

ආර්ථික අර්බුදය නිසා ලාංකික සරණාගත සංක්‍රමණ වැඩිවෙලා – ඉන්දීය මාධ්‍ය

ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළා ආරක්ෂකයන් සමග එකතු වී තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර...

රාජ්‍ය බැංකුවක් අස්ථාවර බවට කරන ලද ප්‍රකාශය අසත්‍යක් – බැංකු වෘත්තීය සමිති

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර බව සඳහන් පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ පිලිබඳ වහාම ආණ්ඩුව විසින් පැහැදිලි කිරීමක් කලයුතු බවටත් ලංකා බැංකු සේවක සංගමයේ...

සමරිසිභාවය වරදක් ලෙස විග්‍රහ කරන නීතියක් ලංකාවෙ නැහැ – රජය පවසයි

ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස්කොට සැලකීම් කළ හැකි නීතියක් ශ්‍රී ලංකාවේ නැති අතර, එවන් නීතියක් පවතින්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රී ලංකා රජය...

සර්ව පාක්ෂික සමුළුවේදී IMF වාර්තාව ගැන රනිල් සහ බැසිල් ගැටුමක්

අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර වචන හුවමාරුවක් සිදු විය. හිටපු අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කෙටුම්පත්...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් සංශෝධනයට සම අයිතිය ව්‍යාපාරයේ විරෝධය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන කිරීම වෙනුවට එය වහාම අහෝසි කරන ලෙසත්, අද පාර්ලිමේන්තුවේ දෙවන වර විවාදයට බඳුන් කරන ව්‍යාජ සංශෝධන පනත පරාජය කරන ලෙසත්,...

නව ඉඩම් පනත ගොවි ඉඩම් කොල්ලයට මග පාදනවා – වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන කියයි

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කරගත් ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පතක් බව වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන රැසක් විසින් පෙන්වා...

Popular