Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
උඹ ලියන්නෙත් අරගල පොතේ ධෛර්යවන්ත පරිච්ඡේදයක්
පුවත්
April 24, 2022
හිතවතුනි, පුරවැසියනි, මගේ පා ගමන අද වනවිට සහෝදරත්වයේ පාගමනක් බවට පත්ව තිබේ….. ඉතින් සහෝදරවරුනි, ඊයේ මා ගමන්කළ දුර කිලෝමීටර් තිහකට වැඩිය. ඒ සඳහා පැය දොලහක පමණ කාලයක්...
රාජපක්ෂ කෙනෙකුගේ ඉල්ලා අස්වීම අතලඟයි
අරගලය2022
April 24, 2022
අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවා තිබුණු උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුව තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කර තිබුණි. උද්ඝෝෂණය වැළැක්වීම සඳහා උසාවි...
පොරොන්දු කැඩූ ගෝඨා ගෙදර යවමු! ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවනුත් ගෝල්ෆේස් අරගලයට
Uncategorized
April 23, 2022
ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් උද්ඝෝෂණ පා ගමනකින් අද (23) ගෝල්ෆේස් ජන අරගලය වෙත සහය දීමට එක්විය. ගෙවන්න බෑ !ගෙවන්නෙ නෑ !ක්ෂුද්‍ර මූළ්‍ය ණය වහා අහෝසි...
ඖෂධ 525ක් සහ වෛද්‍ය උපකරණ 5376ක තොග අවසන් – රජයේ ඖෂධවේදීන්ගේ සංගමය
දේශීය පුවත්
April 22, 2022
දිවයින පුරා සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ 50%ක පමණ ඖෂධ හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනාවරණය කරයි. ජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න...
21වන සශෝධනයට අදාළ යෝජනා මෙන්න
දේශීය පුවත්
April 22, 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සඳහා වන යෝජනා ඇතුළත් කෙටුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ දහයේ කණ්ඩායම, සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ කණ්ඩායම එක්ව...
පාස්කු ප්‍රහාරය – වසර 3ට පසුත් යුක්තිය ඉටුවී නෑ
දේශීය පුවත්
April 21, 2022
2019 වසරේ අප්‍රේල් 21දා ලංකා ඉතිහාසයේ අඳුරු දිනයක් ලෙස සටහන් වී තිබේ. එදිනට යෙදුනු පාස්කු ඉරුදින කුඩා දරුවන් ද ඇතුළු පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත්කරමින්...
ජාතික විරෝධතා දිනයට සමගාමීව හැටන් කම්කරුවෝ ද වීදි බසිති !
අරගලය2022
April 21, 2022
ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ජන පීඩක ආණ්ඩුව පන්නා දැමීමේ ජන සටනට සහය පල කරමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව ඊයේ දීප ව්‍යාප්ත කළු විරෝධතා...
රඹුක්කන වෙඩි තැබීම ගැන අධිකරණයට භාරදුන් වාර්තාවෙ චෝදනා පොලීසිය මකා දමලා
දේශීය පුවත්
April 21, 2022
රඹුක්කන සිදුවූ උද්ඝෝෂණය අතරතුරදී තරුණයෙකු මියයාම, පිරිසක් තුවාල ලැබීම හා දේපලට අලාභහානි කිරීම සම්බන්ධ නඩුවේදී ද පොලීසිය ඉතාම පිළිකුල් සහගත ආකාරයට ක්‍රියාකර තිබේ. මෙම සිදුවීමට...
ණය ආපසු ගෙවිය හැකි බවට සහතිකයක් අවශ්‍යයි – IMF කියයි
දේශීය පුවත්
April 20, 2022
ඕනෑම ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවට සිය ණය තිරසර මාවතක් කරා ගෙන යා හැකි බවට "ප්‍රමාණවත් සහතිකයක්" අවශ්‍ය වෙතැ යි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ. ජාත්‍යන්තර...
මිනීමරු ආණ්ඩුව පන්නමු – රට පුරා විරෝධතා
දේශීය පුවත්
April 20, 2022
කෑගල්ල, රඹුක්කනදී පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමට විරෝධය පළ කිරීමට සහ රජයට අප්‍රසාදය පළ කිරීම සඳහා අදත් ජනතාව ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර...
1
...
280
281
282
...
420
Page 281 of 420
Popular
හෙට 12ට පාර්ලිමේන්තුව ළඟට එන්න – වසන්ත මුදලිගේ ඉල්ලයි
November 3, 2026
ටිරාන්ට එරෙහිව සිලෝන් නිවුස් පේපර්ස් සේවක සේවිකාවන් විරෝධතාවයක
November 3, 2026
රනිල් සහ Gen Z
November 2, 2026