ලංකාවේ නව අගමැති සමඟ කටයුතු කරන්න සූදානම් – ඇමරිකානු තානාපතිනිය

අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ වැඩකටයුතු කිරීමට සූදානම් බව ඇමරිකානු තානාපතිනිය පවසනවා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

වත්මන් අර්බුදයන්ට මුහුණ දිය හැකි රජයක් ස්ථාපිත කර IMF සහ අනෙකුත් දීර්ඝ කාලීන ආර්ථික විසඳුම් කෙරෙහි නව අග්‍රාමාත්‍යවරයා යොමු වෙනු ඇතැයි තමා සිතන බවත් එහි සඳහන්.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...