Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ඔබගේ වාහනයට ධාවනය වන්නේ 95 Octene ලාම්පුතෙල් වලින් ද?
දේශීය පුවත්
July 24, 2022
මා පසුගිය දිනක මුහුණ දුන් අත්දැකීමක් ඔබ සියලු දෙනාගේ අවධානය පිණිස මෙසේ සටහන් කරමි. මෙය මා හට විශාල ගැටලුවක් වූ බැවින්, මේ සම්බන්ධයෙන් මා වැඩි...
ගෝඨගේ ආරක්ෂාව වෙනුවෙන් අලි සබ්රි විදේශ කටයුතු ඇමති.
දේශීය පුවත්
July 24, 2022
සුමන්තිරන් මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ පත් කර ඇති කැබිනට් මණ්ඩලයේ සැඟව ඇති විමසිලිමත් ව නිරීක්ෂණය කළ යුතු කරුණක් හෙළිදරව් කළා. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ රටෙන්...
බඩුමිල ඉහළ යාමත් සමඟ ආහාර සොරකම් කිරීමේ සිදුවීම් වැඩිවෙලා
දේශීය පුවත්
July 24, 2022
අධි උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් ආහාර සොරකම් රටේ දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි වාර්තා වේ. වතුපිටිවල ඇති( ගස්කොළන් වල ඇති ) ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීම බොහෝ සේ...
විධායකයේ මර්දනය ගැන පාඩම් කියාදෙන ජූලි මාසය
දේශීය පුවත්
July 23, 2022
දෙමළ ජනතාවට එරෙහි කෘර ප්රචණ්ඩත්වයක් දියත්වූ කළු ජූලියට වසර 39ක් ගතව තිබේ. කළු ජූලිය සිදුවන අවස්ථාවේ විධායක ජනාධිපතිවරයාව සිටියේ ජේ. ආර්. ජයවර්ධනයි. අද විධායක...
රනිල් ඔබ අමතයි!
අරගලය2022
July 21, 2022
මගේ ආදරණිය සෙබළුනි, මුලින්ම මම ඔබට ස්තුති කළ යුතුයි මේ මොහොතේත් මාව සහා මාගේ සනුහරේ රැක ගන්න ඔබ සැම දරණ වෙහෙස ගැන. මට රකින්නට පරපුරක් නැති...
අන්තරේ කැඳවුම්කරු වසන්තට සහ ජිනරතන හිමිට වරෙන්තු
දේශීය පුවත්
July 21, 2022
2021 වසරේ උද්ඝෝෂණයක නිරතව සිටිමින් අයුතු අවහිර කිරීමක් සිදු කළ බවට වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ...
ධම්මික ඉවත් වෙන්නෙ බැසිල්ට ඉඩ දෙන්නද?
දේශීය පුවත්
July 21, 2022
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ධම්මික පෙරේරා සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ අතර ඇතැමුන් ප්‍රශ්න කරන්නේ එම ධම්මික පෙරේරා ඉවත්වන්නේ බැසිල් රාජපක්ෂට...
ජනතා මතය පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන්නෙ නැති බව දැන් පැහැදිලියි – පුබුදු ජයගොඩ
දේශීය පුවත්
July 21, 2022
පාර්ලිමේන්තුවේ ඡන්ද ප්‍රතිශත සහ එළියේ ජනතා මතය අතර ආලෝක වර්ෂ ගණනාවක පරතයක් ඇති බවත් ලක්ෂ 69 ක් ඡන්ද සහ තුනෙන් දෙකක බලයක් තිබූ ගෝඨාභය...
134 දෙනෙකුගේ ජනාධිපති දිවුරුම් දෙයි
දේශීය පුවත්
July 21, 2022
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දී තිබේ. මේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාල හරහා මත දක්වන පිරිස්...
රනිලුත් හොඳටම කරයි
දේශීය පුවත්
July 21, 2022
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ තෝරා පත්කරගෙන පැය කිහිපයක් ඇතුළත ඇඹිලිපිටිය නගර මධ්‍යයේ පිහිටුවා තිබූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බිමට ආණ්ඩු...
1
...
265
266
267
...
425
Page 266 of 425
Popular
“වධකයන්ට” මාව අමතක වුණාට මට “වධකයෝ” අමතක නැත………..!! – පෝද්දල ජයන්ත ලියයි
November 29, 2026
ලලිත්-කුගන් අතුරුදන් කිරීම ගැන අහන්න ගෝඨාභය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට
November 27, 2026
රදලයෙකු ප්රවේණිදාසයෙකුට කියන්නාක් මෙන් – “උඹලට ඔච්චර තමයි දෙන්නේ. මම දෙන දෙයක් කාලා කට පියාගෙන හිටපියව්”
November 27, 2026