Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ලංකාව ළමා මන්දපෝෂණයෙන් ලෝකයේ 06වෙනි තැනට, දකුණු ආසියාවෙන් 2වැනි තැනට
දේශීය පුවත්
August 28, 2022
ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 06 වන ස්ථානයෙහි පසුවන බව යුනිසෙෆ් ආයතනය පවසයි. එසේම මන්දපෝෂණයට මුහුණ පා සිටින දකුණු ආසියානු රටවල් අතර දෙවැනි ස්ථානයට...
තෙල් සංස්ථාව පාඩු ලබන්නේ කොහොමද? – දවසකට කෝටි 08ක් අහිමිවෙන හැටි පුබුදු කියයි
දේශීය පුවත්
August 28, 2022
මේ දිනවල තෙල් සංස්ථාව පාඩු ලබමින් තිබෙන බවත් එයට හේතු ලෙස විවිධ කරනු ඉදිරිපත් කරමින් සිටියි. ඉන් එක් හේතුවක් ලෙස ඇමතිවරයා සඳහන් කරේ සංස්ථාව...
සිංහරාජය මැද පිහිටි රෝහිත රාජපක්ෂගේ හෝටලයකට හානි කලැයි පිරිසක් අත්අඩංගුවට
දේශීය පුවත්
August 24, 2022
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂට අයත් යැයි කියන ඇඹිලිපිටිය කොලොන්න ගොන්ගලකන්ද කැලෑවේ ඉදිකර තිබු හෝටලයකට පහර දී ගිනි තබා එහි භාණ්ඩ සොරා...
නිරූපන කලාව නොදන්නා ලංකා පොලීසිය
දේශීය පුවත්
August 24, 2022
ශාලික රුක්ෂාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අරගලයේදී මේ නිරූපණය කළ නිසා. පොලීසිය කියන්නේ පොලිස් නිල ඇඳුමක් ඇඳ සිටීම ගැන පරීක්ෂණ පවත්වන බව. මේ මොන තරම් විගඩමක්ද?...
අරගලකරුවන්ගෙන් වන්දි ඉල්ලන්න තියෙන තදියම එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ගන්න නැත්තෙ ඇයි ?
දේශීය පුවත්
August 24, 2022
මේ දිනවල ප්‍රසන්න රණතුංග බෙරිහන් දෙමින් පවසා සිටින්නේ අරගලකරුවන් නිසා ගෝල්ෆේස් භූමියට සිදුවූ හානිය අරගලකරුවන්ගෙන් අයකරගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි. මෙලෙස වන්දි මුදල්...
පොලිස් නිලධාරීන් 4ක් මාල හොරකමක – ආර්ථික බර පොලීසියටත් දැනිලද?
දේශීය පුවත්
August 23, 2022
රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයේ බර පොලිස් නිලධාරීන්ටද එක හා සමානව දැනී ඇතැයි යන සැකය මතුවේ. ඒ අද දින වාර්තා වූ පුවතක් හේතුවෙනුයි. කොට්ටාව විද්‍යාල...
අරගලකරුවන්ට එරෙහිව ත්‍රස්ත පනත යොදාගන්න එපා – නීතිඥ සංගමය
දේශීය පුවත්
August 23, 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිදාන යොදාගෙන රජයට එරෙහිව විරෝධතාවල නිරතවූ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කරයි. එම...
පොලීසිය මාධ්‍ය හමුවලටත් කඩා වදියි
දේශීය පුවත්
August 23, 2022
අද මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවූ මාධ්‍ය හමුව පොලීසිය විසින් වටලා තිබේ. වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ...
බන්දුල ගුණවර්ධන කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී බොරු කියයි
දේශීය පුවත්
August 23, 2022
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන් හට අසත්‍ය තොරතුරු ප්‍රකාශ කර තිබෙනවා. එහිදී අමාත්‍යවරයා...
පාසල් දරුවන් අපයෝජනය කළ ගාල්ලේ කපුවාට ජනතා විරෝධය
දේශීය පුවත්
August 23, 2022
උණවටුන-මැටරඹ කීර්ති කුමාර බටගොඩ නමැති මිත්‍යාවෙන් ජනතාව ගසාකෑ කපුවා විසින් සිදුකරන ලද ළමා අපයෝජනවලට විරෝදය පලකරමින් අද දින ගාල්ල අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක් පවත්වා...
1
...
254
255
256
...
425
Page 255 of 425
Popular
“වධකයන්ට” මාව අමතක වුණාට මට “වධකයෝ” අමතක නැත………..!! – පෝද්දල ජයන්ත ලියයි
November 29, 2026
ලලිත්-කුගන් අතුරුදන් කිරීම ගැන අහන්න ගෝඨාභය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට
November 27, 2026
රදලයෙකු ප්රවේණිදාසයෙකුට කියන්නාක් මෙන් – “උඹලට ඔච්චර තමයි දෙන්නේ. මම දෙන දෙයක් කාලා කට පියාගෙන හිටපියව්”
November 27, 2026