ලංකාව ළමා මන්දපෝෂණයෙන් ලෝකයේ 06වෙනි තැනට, දකුණු ආසියාවෙන් 2වැනි තැනට

ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 06 වන ස්ථානයෙහි පසුවන බව යුනිසෙෆ් ආයතනය පවසයි.

එසේම මන්දපෝෂණයට මුහුණ පා සිටින දකුණු ආසියානු රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි එම ආයතනය පවසන්නේ.

මෙරට සංචාරයක නිරත වී සිටින යුනිසෙෆ් ආතනයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරී මහතා මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ ආහාර වේලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව පැවසූ ඔහු දිනෙන් දින ආහාර මිල ගණන් ඉහළ යාම නිසා මෙරට පවුල් රැසක් දෛනික ආහාර වේල් මඟහරිමින් සිටින බවත් පෙන්වා දී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...