Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
“අපිට ඕනේ යුක්තිය මිසක් වන්දි නෙමේ” – තුරුදහන් කළවුන්ගේ ඥාතීන් විරෝධතාවයක
දේශීය පුවත්
October 17, 2022
අද අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ පිහිටි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා එම සංවිධානය වෙත ලිපියක් භාර දෙන ලදී. ඉකුත් සතියේ ආණ්ඩුව විසින් ගෙවීමට...
ලැජ්ජා නැති රනිල්
දේශීය පුවත්
October 17, 2022
සියඹලාණ්ඩුව ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසිලිමත් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ ගසක් යට වාඩිවී ගැමි දරුවන් සමඟ සුහඳ කතාබහක නිරත වූ බව පැවසෙන ඡායාරූප පෙළක්...
උද්ඝෝෂණවල දරුවෝ පේන රනිල්ට කන්න නැති දරුවෝ පේන්නෙ නෑ – හේමමාලි අබේරත්න
දේශීය පුවත්
October 14, 2022
උද්ඝෝෂණවලට දරුවන් ගෙනයාම ගැන කතාකරන ජනාධිපතිවරයාට මේ මොහොතේ පීඩාවට පත්ව සිටින දරුවන් ඔහුට නොපෙනෙන බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසයි. අද කොළඹදී පවතී මාධ්‍ය...
IMF කොන්දේසි අනුව එන නව ආදායම් බදු පනත කොහොම බලපායිද?
දේශීය පුවත්
October 14, 2022
නව දේශීය අදායම් පනත් සංශෝධනය හරහා දැනට ජනනතාව පත්ව ඇති අසීරුතාවය උග්‍ර විය හැකි බවට අදහස් පළවෙමින් පවතියි. මෙම කෙටුම්පත හරහා මාසික ආදායම රුපියල් ලක්ෂයක්...
පුනුරුත්ථාපන පනතෙන් මොකද වෙන්නෙ? – නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැහැදිලි කරයි
දේශීය පුවත්
October 13, 2022
'පුනරුත්ථාපන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත්, පුනරුත්ථාපනය කියන වචනයට මුවාවෙලා ආණ්ඩු පක්ෂයට විරුද්ධ මත දරන පිරිස් කඳවුරුවලට සීමා කරලා, ඔවුන්ගේ නිදහස නැති කරලා, ඔවුන්ගේ...
කොටුව පොලීසියේ OICගෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට අඩත්තේට්ටම්
දේශීය පුවත්
October 13, 2022
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන ඔක්තෝම්බර් 10වනදා පැවති විරෝධතාවයකදී ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වැරදි ක්‍රියාකලාපයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කොටුව පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ...
2% මන්ද පෝෂණය වැඩි වී ඇති බව කෙහෙළිය පිළිගනී
ආර්ථික
October 13, 2022
පැවති තත්ත්වයට වඩා සීයට දෙකකින් මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව අද සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත්තේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දකුණු...
රනිල් රාජපක්ෂලා මැතිවරණ සිතියම හැකිලීමේ සූදානමක – පැෆ්රල් සංවිධානයේ
දේශීය පුවත්
October 11, 2022
මැතිවරණ සිතියම හැකිලීමට රජය දරණ උත්සාහයට ඉඩ නොතබමු ජනතාව තවදුරටත් සොඳුරු වදන්වලින් මුලාකිරීම හෙළාදකිමු. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව අවස්ථා කිහිපයකදී අදහස්...
වැරදි මිලදී ගැනීම් නිසා තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 90ක පාඩුවක්
දේශීය පුවත්
October 10, 2022
නුසුදුසු බොරතෙල් තොග මිලදී ගැනීම සහ වැරදි මිලකරණ ක්‍රමවේදය යටතේ ඉන්ධන තොග මිලදී ගැනීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉකුත් මාර්තු සිට සැප්තැම්බර්...
රාජපක්ෂලාගේ දරුවන්ට රටක් හදන්න අපේ දරුවෝ පීඩාවට ලක්කරන රනිල්ගේ පොලීසිය
දේශීය පුවත්
October 10, 2022
ඊයේ ගාලු මුවදොර පිටියේදී පැවති සාමකාමී උද්ඝෝෂණය අවස්ථාවේ දරුවන් සම්බන්ධයෙන් පොලීසියේ හැසිරීම ගැන විවේචන එල්ල වෙමින් පවතියි. අරගලය අවස්ථාවේ විවිධ තාඩන පීඩනවලට ලක්වූ කුඩා...
1
...
232
233
234
...
413
Page 233 of 413
Popular
JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්
September 28, 2026
ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්
September 28, 2026
සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය
September 27, 2026