වසන්ත සහ සිරිධම්ම හිමි උසාවි රැගෙන එයි

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතාවක් පිළිබඳව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ අද දින කැඳවන නඩුවක් සඳහා අන්තර් විශ්ව බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමි රැඟෙන එන ලදී.

තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ සහෝදරයා රඳවාගෙන සිටී. සිරිධම්ම හිමිට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පනවා ඇති නඩුවෙන් ඇප ලබාදුන් නමුත් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ වෙනත් නඩු සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ඇති බව පවසමිනි. නමුත් අද පැවති පෙරට්ටුවේදී සිරිධම්ම හිමිව හඳුනා ගැනීමට පොලීසිය අසමත් වූ බවද වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...