උං බය නෑ. උඹ බය වෙයං!

“කපා කපා කෑලි කපා” ස්ලෝගන් එකේ තේරුම කවුරුහරි ඇහුවොත්, කරුණාකර මෙන්න මේ තුන් දෙනා පෙන්වන්න.

  1. හෂාන් ජීවන්ත- දවස් 50ක් ඇතුළෙ හිටපු හෂාන් රිලීස් කලාට පස්සෙ ඇවිත් තමන්ව තියන් හිටිය ටී.අයි.ඩී. එක ඉස්සරහා ප්‍රොටෙස්ට් එකක කෑ ගහනවා ‘අනික් දෙන්නව දියව්’ කියලා.

  2. සිරිධම්ම හාමුදුරුවෝ- මල් පූජාවක් තියලා බුදු මැදුරෙං එළියට එනවා වාගෙ, උසාවියෙ ඉඳං ඇවිත් හිනා වේවී වොයිස් කට් දෙනවා ‘අරගලය ඉවර නෑ’ කියලා! කාට හරි හිතෙනවද මේ දවස් 111ක් හිරේ උන්නු මනුස්සයෙක් කියලා?

  3. වසන්ත- මාංචු නොතිබ්බ නම් හිතෙන්නෙ උසාවි යනවා නෙමේ, පාගමනක ඉස්සරහින් යනවා කියලා. දවස් 111ක් ඇතුළෙ ඉඳලා, තව කීයක් ඉන්ඩ වෙයිද නොදන්න හිරකාරයෙක් හිනා වෙවී ආයෙ හිරේ යනවා.

නරිල්, බොරුවැඩ කරන්ඩ එපා බං!
උං බය නෑ. උඹ බය වෙයං!

උපුටා ගැනීම – Boondi.lk

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...