පුවත්

“සරසවි සිසුන් 50කට ඒඩ්ස්” සඳහන් පුවත අසත්‍යයක් – ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්‍යක්ෂකවරිය

පසුගිය දා "සරසවි සිසුන් 50කට ඒඩ්ස්" යන සිරස්තලය යටතේ පුවතක් බොහෝ ජනමාධ්‍යවල පළවූ අතර එයට ලැබී තිබූ ප්‍රතිචාර මඟින් ද මෙවන් රෝග සම්බන්ධයෙන් හා...

කඳුළු ගෑස් ගැන තොරතුරු දෙන්නැයි පොලීසියට නියෝගයක්

කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ලකළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම ඇතුළු...

මැති ඇමතිවරුන්ට අල්ලස් පනතෙන් නඩු පවරන්න බැහැ – විමල් වීරවංශගේ නීතිඥයන්

අල්ලස් පනත යටතේ චෝදනාවක් ඉදිරිපත් කළ හැක්කේ රාජ්‍ය නිලධාරීන්ට පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා අමාත්‍යවරුන්ට එම පනත අදාළ නොවන බැවින් විමල් වීරවංශට එරෙහිව ගොනුකර...

‘හිරුණිකා’ සහ වමේ නිකාය බේදය

සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී සිටීම සම්බන්ධයෙන් ද්වේශ සහගත ප්‍රචාරයන් ගෙන යමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවලාද ව්‍යාපාරයක් ගෙන යන්නේ තමන්...

සැප්තැම්බර් මාසයේ ආහාර උද්ධමනය 94.9%යි – ලෝක ආහාර වැඩසටහන

පසුගිය අගෝස්තු මාසයේදී ආහාර උද්ධමනය 93.7%ක් ලෙස සටහන් වූ අතර සැප්තැම්බර් මාසයේ එම අගය 94.9%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ...

හිරගෙදර පෝසතුන්ට කාමර දීලා දුප්පතුන්ට බත් එක ලබාදීමත් නවත්වන නව නීතියක්

රක්ෂිත බන්ධාගාරගතව සිටින රැඳවියන් සම්බන්ධයෙන් අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ අත්සනින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා හිරගෙදර පෝසතුන්ට...

වසන්තලා PTA යටතේ රඳවාගෙන සිටින සාධාරණ නැහැ – මානව හිමිකම් කොමිසම

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි තවදුරටත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සිරගතකර තැබීම සධාරනීකරණය...

ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාට ඔක්.28 අධිකරණයේ පෙනී සිටින ලෙස තංගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. අද දින(26) අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් වෙනුවෙන්...

පොලීසියේ 4000ක් දොට්ට දමන්න යෝජනාවක්

සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍යාංශයට යොමු කරන ලෙසත් මහජන ආරක්ෂක කටයුතු අමාත්‍ය ටිරාන්...

සමාජ ආරක්ෂණ බදුත් එකතුවී විදුලි ගාස්තු තව ඉහළට

විදුලි ගාස්තුවට මේ මස 1 වැනිදා සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එකතු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසා තිබේ. පාර්ලිමේන්තුවේදී...

Popular