පුවත්

වාරියපොළ උත්සවයකට ගිය ඇමතිවරු දෙදෙනෙකුට ජනතාවගේ විරෝධය

වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ඇමතිවරුන් දෙදෙනෙකුට ප්‍රදේශවාසී ජනතාවගෙන් බලවත් විරෝධතාවයක් එල්ලවී ඇත. රුපියල් ලක්ෂ 250 ක වියදමින් ඉදිකල සංස්කෘතික...

මානව හිමිකම් කොමිසමට ටිරාන් අලස් කැඳවීම ගැන කොමිසමෙන්ම විරෝධයක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලබන සඳුදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසට කැඳවීමේ තීන්දුවට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැතිව එම කොමිසමේ සාමාජිකයින් පස්දෙනාගෙන් හතර දෙනෙකුම ප්‍රකාශකර...

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසු විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරියා මිය යාමට හේතුව හිසේ අභ්‍යන්තර රුධිර වහනයක් ?

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසියෙන් එල්ල කළ බරපතළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු මියගිය එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් විවෘත...

සමාවෙන්නට කියා නොකියමි – අපිව වෙන්කළ ක්‍රමය පෙරලමි

පෙකණි වැලකින් බැදි බිළින්දා මරන්නට මට නොහැකි හින්දා උඹව රකිනා කෙනෙක් කැන්දා රැගෙන යයි මම මෙන්න වැන්දා ආදරේ මහ ගොඩක් තිබුනට සාගතේ බර දැනෙයි ගෙදරට උඹත් ලෝකෙට ගෙනා වරදට අඩනවා මම...

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා රජයට උපදෙස් දෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සිය මූලික අරමුණ කරගත් සාර්ව ස්ථායීතාවය පිළිබඳ ඉඟි ආර්ථිකය විසින් ලබාදීමට පටන්ගෙන තිබේ. මින් වඩාත්ම පෙනෙන්නට ඇති තත්වයක් වන්නේ, ඩොලරයට...

වානේ තලන්න තලන්න පන්නරය ලබනවා වගේ මර්දනය ඉදිරියේ ජනතාව නැගී සිටිනවා – වසන්ත මුදලිගේ

ආණ්ඩුව ජනතාව වෙත මර්දනය කැඳවන්න කැඳවන්න ජනතාව නැගී සිටින සිටින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි. ඔහු පැවසුවේ වානේ...

වව්නියාව අතුරුදහන්වූවන්ගේ විරෝධතාවයේ ක්‍රියාකාරිනියක අත්අඩංගුවට

වව්නියාව උද්ඝෝෂණ අට්ටාලයට නීතිවිරෝධීව විදුලිය ලබා ගත්තේ යැයි චෝදනා කරමින්, වව්නියාව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කාසිපිල්ලෛ ජයවනිතාව ඊයේ වව්නියාව පොලිසිය...

ටිරාන් අලස්ව මානව හිමිකම් කොමිසමට කැඳවයි

කොළඹ විශ්ව විද්‍යාලය අවට පසුගිය මාර්තු 7 හා 8 දෙදින පැවති උද්ඝෝෂණ සහ කැලණිය විශ්ව විද්‍යාලය අවට මාර්තු 8 වැනිදා පැවති උද්ඝෝෂණ පාලනය කිරීම...

පොලු අරගෙන ආවෙ හමුදාව නෙමෙයි නම් ඒ කවුද කියන එක ගැන ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි – දුමින්ද නාගමුව

පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය අසළ පැවති උද්ඝෝෂණය අවස්ථාවේ පොලු රැගත් හමුදා ඇඳුම් ඇදගත් පිරිස කවුරුන්ද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය...

ගැහැණුන්ට මනුෂ්‍යයන් ලෙස ජීවත් වෙන්න බැරි සමාජය වෙනස් කරන්න ඕනා – හේමමාලි අබේරත්න

ගැහැණුන්ට මනුෂ්‍යයෙක් ලෙස ජිවත් විය නොහැකි සමාජයකින් වැඩක් නොමැති බවත් එය වෙනස් කලයුතු බවත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පවසයි. ඊයේ(මාර්තු...

Popular