පුවත්

පොලිස් අත්අඩංගුවේ සිටියදී කළ පහරදීමෙන් වඩුක්කෝට්ටේ තරුණයෙකු මරුට

පොලිස් අත්අඩංගුවේදී පහරකෑමට ලක් වූ නාගරාසා ඇලෙක්ස් නැමැති විසි හය හැවිරිදි දෙමළ තරුණයෙකු මිය ගොස් තිබේ. මහේස්ත්‍රාත් ඒ.ඒ ආනන්දරාජා යටතේ අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් පවත්වන...

බාල ඖෂධ ගෙන්වීම ගැන වෛද්‍ය සැපයුම් අංශයේ 04ක් අත්අඩංගුවට – ගනුදෙනුවේ මහ මොළකරු තාම යහතින්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරී සිව්දෙනා එළැඹෙන 29 වනදා දක්වා...

කොක්කුතුඩුවායි කැනීම් යලි අරඹයි – අතුරුදහන් කළ LTTE සාමාජිකාවන්ගේ සමූහ මිනී වලක්දැයි සැකයක්

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ ආශ්‍රිතව තෙවැනි අදියරේ කැනීම් ඊයේ (නොවැම්බර් 20 වැනිදා) නැවත ආරම්භ කෙරිණි. මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව පැවසුවේ මේ...

පොලිස්පති පත්කිරීම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බෙදිල්ලක්

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බොහෝ සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතු ව ඇති බව ද...

ජනතාවගෙන් අයකරන බදු සමාගම් සාක්කුවල

ලියාපදිංචි වී ඇති වැට් බදු (අගය එකතු කළ බදු) ලිපිගොනු සංඛ්‍යාව සැබෑ සංඛ්‍යාවට වඩා ඉතා අඩු බව වාර්තා වේ. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ...

බදු වැඩිකිරීම ජනතාව මත බර පැටවීමක් පමණයි – ආර්ථික වර්ධනයක් නැහැ

පළමු මාස අට තුළ ආන්ඩුවේ ආදායම සියයට 43.5 ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කළ නමුත් අයවැය හිඟය තවදුරටත් ඉහල ගොස් තිබේ. ලබන වසරේ සිට එකතු...

ආර්ථික අර්බුදයට ඇතිකලෙත් ජනතාවද?

දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වය වන්නේ ආර්ථික අර්බුදයේ වගකීම අවසානයේ ජනතාවට බාරගන්නට සිදුවෙන බවයි. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් පක්ෂවල නායකයන් එකිනෙකාට ඇඟිල්ල දිගුකරගනිමින් සිටියි....

බාල බෙහෙත් මගඩිය – සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසකට විදෙස් ගමන් තහනම්, ඇමතිට මුකුත් නෑ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු අමාත්‍යාංශ ප්‍රධානීන් 9 දෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. නමුත් පසුගිය වර...

බදු ගෙවීම පැහැර හැරි ජොන්ස්ටන්ගේ සමාගම වෙන නමකින් අරක්කු හදයි

රුපියල් මිලියන 580ක සුරා බදු ගෙවීම් පැහැර හැර සිටින පොහොට්ටු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ‘වයඹ ඩිස්ටලරිස්’ සමාගමේ නාමය වෙනස් කර නව සමාගමක් ලෙස කටයුතු කරමින්...

චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟවීම පෙන්නලා IMF දෙවැනි වාරිකය ගන්නවා – මහ බැංකු අධිපති

චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ වූ කොන්දේසි අනෙකුත් ණය හිමියන් සහ ජාත්‍යන්තර...

Popular