දෙහිඅත්තකණ්ඩිය රෝහලේ එකම ශල්‍ය වෛද්‍යවරයාත් රට හැර යාමෙන් රෝගීන් අපසුතාවයට

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ එකම ශල්‍ය වෛද්‍යවරයාත් රට හැරයාම හේතුවෙන් සියලු ශල්‍යකර්ම ඇනහිටීම නිසා රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ලිපියක් මාර්ගයෙන් සෞඛ්‍ය බලධාරීන් වෙත මේ බව දන්වා ඇති අතර, ඒ පිළිබඳව තවමත් පියවර ගෙන නොමැත.

එම ලිපියට අනුව හදිසි සැත්කම් ඇතුළුව සැත්කම් 50ක් අත්හිටුවා ඇත.

පොළොන්නරුව රෝහල ඇතුළු අවට රෝහල් වෙත රෝගීන් යොමු කළද එම රෝහල්වල පවතින තදබදය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටියි.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...