පුවත්

රංජිත් බණ්ඩාර තවදුරටත් කෝප් කමිටුවේ සභාපති

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් ඉවත්...

පලස්තීනයට එරෙහි යුද්ධයේ සටන් විරාමය තුළ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම ඇරඹෙයි

තාවකාලික සටන්විරාමය අතරතුර ඊශ්‍රායලය සහ පලස්තීනය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ආරම්භ කර තිබේ. ඊයේ දිනයේ බටහිර ඉවුරේ බෙයිටූනියා මුරපොල හරහා පලස්තීන රැඳවියන් 39 දෙනෙකුද සහ...

මියගිය LTTE සාමාජිකයන් සිහි කිරීමට ඉදිකළ ස්මාරකයක් පොලීසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව කඩා දමයි

දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් නැගෙනහිර පළාතේ අලුතින් ඉදිකළ මහවිරු ස්මාරකයක් අධිකරණ නියෝග මත පොලීසිය සහ වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කඩා බිඳ දමා තිබේ. පළාත් බද...

පලස්තීනයේ සිදුකරන මිනිස් සංහාරය නවතනු – වසන්ත මුදලිගේ පලස්තීනය වෙනුවෙන් සටනට

ඊශ්‍රායල-ඇමරිකන් හවුල විසින් ගාසා තීරයේ සිදු කරන ම්ලේච්ඡ මිනිස් සංහාරය නතර කරන ලෙසත් පලස්තීනයට නිදහස දෙන ලෙසත් බල කරමින් කොළඹ, ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට...

විදේශ ආයෝජන ව්‍යාපෘති 179 කින් සාර්ථක වී ඇත්තේ 31ක් පමණයි

ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද විදේශ ආයෝජන ව්‍යාපෘති 179 කින් සාර්ථක වී ඇත්තේ ව්‍යාපෘති 31 ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම්...

මේ වසරේදී පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් 20ක් මියගිහින්

2023 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 20කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති ඇති බව මානව හිමිකම් කොමිසම පවසනවා. ඒ අනුව පොලිස්...

විදුලි බල පනත සම්මත වෙන්නත් කළින් විකිණීමට අදාළ සැලසුම් හදයි

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට ආණ්ඩුවට තිබෙන්නේ පුදුම තදියමකි. ඒ වෙනුවෙන් ඉදිරිපත් කර ඇති නව පනත් සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමටත් පෙර විදුලි මණ්ඩලය...

ධනවතුන්ට ප්‍රතිලාභ ලබාදීම සහ දුප්පතුන් ප්‍රතික්ෂේප කිරීම සඳහා කොටස් වශයෙන් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ

රජයේ තේරීපත්වූ ශාඛා දෙකට පවතින නීත්‍යානුකූලභාවය හීනවෙමින් පවතින මොහොතක, තේරීපත් නොවූ ශාඛාවක් නීත්‍යනුකූලභාවයක්‌ ලබාගනිමින් සිටී. මීට වසර එකහමාරකට පෙර 'අරගලය' ජනතා විරෝධතා මාලාව හමුවේ...

සමාගම්වලට ලාභ ලැබීම වෙනුවෙන් ඉහළ පහළ යන ‘සීනි බදු’

සීනිවලට පනවා තිබූ පාලන මිල පසුගියදා ඉවත්කිරිමත් සමඟ වෙළෙඳපොලේ සීනි මිල තව දුරටත් ඉහළ ගොස් තිබුණි. සුදු සීනි ලෝකවක මිල අද (22) රුපියල් 360 ත්...

මුලතිව් සමූහ මිනී වලෙන් මතුකරගත් අස්ථි කූඩු ගණන 24 ක් දක්වා ඉහළට

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළතුළින් (නොවැම්බර් 22 වැනිදා) තවත් මිනිස් සිරුරු පහක අස්ථි කූඩු මතුකර ගැනීමත් සමග එම ස්ථානයෙන් සොයා ගත් අස්ථි කූඩු ගණන 24...

Popular