Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ගෑස් ගන්න රුපියල් බිලියන 1.1ක අමතර වියදමක් දරලා
දේශීය පුවත්
January 15, 2024
ද්රව පෙට්රෝලියම් ගෑස් ආනයනය සඳහා සියම් ගෑස් ට්රේඩින් ලිමිටඩ් වෙත මුලින් ප්රදානය කරන ලද ටෙන්ඩරය අවලංගු කිරීම හේතුවෙන් ආර්ථික අර්බුදය මධ්යයේ ශ්රී ලංකාව ඩොලර්...
කැලණිය සරසවියට පැමිණි ඩඩ්ලි සිරිසේනට සිසුන්ගේ විරෝධය
දේශීය පුවත්
January 14, 2024
දේශනයක් වෙනුවෙන් කැළණිය සරසවිය වෙත පැමිණි ව්යාපාරික ඩඩ්ලි සිරිසේනට දැඩි විරෝධයක් සිසුන් විසින් එල්ල කර තිබේ. විශ්ව විද්යාල ශිෂ්ය සංගමයේ නිල facebook පිටුවේ සටහනක්...
බාල ඖෂධ ජාවාරම – කෙහෙළියගේ නීතිඥයන්ට නඩුවේ පාර්ශවකරුවෙකු වෙන්න අවසර නොදෙයි
දේශීය පුවත්
January 12, 2024
ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ නඩුවේ අතෘප්තියට පත්...
මන්ත්රීවරු වරායේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව වීඩියෝ කළ අය අත්අඩංගුවට ගන්න – ප්රේමලාල් ජයසේකර
දේශීය පුවත්
January 12, 2024
වරායේ පැවැත්වුණේ පාටියක් නොව මන්ත්රීවරුන්ගේ නිරීක්ෂණ චාරිකාවක් බව වරාය නාවික සහ ගුවන් සේවා රාජ්ය අමාත්ය ප්රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවසීය. එසේම එම නිරීක්ෂණ...
ලංකාව විදේශ ණය හිමියන් සමඟ ණය ගිවිසුමකට
දේශීය පුවත්
January 12, 2024
ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ ණය දෙන රටවල් සහ කොළඹ ප්රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණි බව ජපානයේ ඉහළම මූල්ය රාජ්ය තාන්ත්රිකයෙකු වන Masato Kanda...
පසුගිය කාලයේ හමුවූ ප්රමිතියෙන් තොර ඖෂධ තවමත් බ්ලැක් ලිස්ට් කර නැහැ!
දේශීය පුවත්
January 12, 2024
ප්රමිතියෙන් තොර ආනයනික ඖෂධවලට පසුගිය වසරේ රට පුරා විවිධ රෝහල්වල රෝගීන් 124ක් පමණ ගොදුරු වී තිබියදීත්, මෙතෙක් කිසිදු නිෂ්පාදකයකු අසාදු ලේඛනගත කර නොමැති බව...
ජෝර්දානයේ වැටුප් නොගෙවීමට එරෙහිවූ ලාංකික ශ්රමිකයන් පිරිසකට අමානුෂික ප්රහාරයක්
දේශීය පුවත්
January 10, 2024
ජෝර්දානයේ සිරවී සිටින ලාංකික ශ්රමිකයන් පිරිසක් සිදුකළ විරෝධතාවයකට එරට ආරක්ෂක අංශ විසින් අමානුෂික ප්රහාරයක් එල්ලකර තිබේ. එහිදී එරට ආරක්ෂක අංශ විසින් එම ලාංකිකයින්ට අමානුෂික ලෙස...
බිල් නොගෙවූ දස ලක්ෂයකගේ විදුලිය කපලා
දේශීය පුවත්
January 10, 2024
විදුලි බිල ගෙවීමට නොහැකි වීම නිසා විදුලි පාරිභෝගිකයන් දසලක්ෂ හැට හතරදහස් හාරසියයකගේ විදුලිය විසන්ධි කර ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර...
ත්රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට
දේශීය පුවත්
January 10, 2024
ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ත්රස්ත විරෝධී පනත් කෙටුම්පතට අධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට සති දෙකක කාලයක් පවතින බව ද...
අත්යවශ්ය භාණ්ඩ රැසක් ගිණි ගණන්
දේශීය පුවත්
January 9, 2024
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්යවශ්ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. ඒ අනුව පරිප්පු, සීනි, අල, ලූණු, කරවල, ආනයනික තිරිඟු...
1
...
167
168
169
...
419
Page 168 of 419
Popular
කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්
October 30, 2026
උද්ධමනය තවත් ඉහළට
October 30, 2026
නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.
October 30, 2026