Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ඇල්පිටියේ රිය අනතුරේ සැකකරුට දේශපාලන සහය
ආර්ථික
January 17, 2024
පසුගිය 8 දා ඇල්පිටිය ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ ස්වාමිපුරුෂයා සහ බිරිඳ මියගිය අතර එම අනතුර සිදුකළ පුද්ගලයා අධික බීමතින් රිය දහවනය කර...
සර්ජෝර්නෝ නිකුත් කිරීම අලූත් විදිහට
ඉතාලියේ
January 16, 2024
තව දුරටත් බ්රෙෂියා ක්වෙස්ලුර ආයතනය විසින් අලූත් කරන ලද සර්ජෝර්නෝ පිළිබඳ නාම ලේඛණ ප්රසිද්ධියට පත් කිරීම සිදු නොවේ. ඒ වෙනුවට නව ක්රමයක් හඳුන්වා දී...
CID මුල් පුටුවට මූල්ය වංචා චෝදනා එල්ල වූ නිලධාරියෙක්
දේශීය පුවත්
January 16, 2024
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්රධානියා ලෙස නියෝජ්ය පොලිස්පති රොහාන් ප්රේමරත්න පත්කර තිබේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස් විසින්...
ආණ්ඩුව සහ සෞඛ්ය වෘත්තීය සමිති අතර සාකච්ඡා අසාර්ථකයි
දේශීය පුවත්
January 16, 2024
මුදල් අමාත්යවරයා සහ සෞඛ්ය වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (16) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවත් සෞඛ්ය වෘත්තීය සමිතිවල යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා...
බන්ධනාගාර තදබදය ඉහළට
දේශීය පුවත්
January 16, 2024
බන්ධනාගාරවල සිරමැදිරිවල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්රතිශතය 232%ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාරයන්හි පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන...
එළවළු මිල ඉහළ යාම – පාරිභෝගික ජනතාවට එළවළු කන්නත් නැහැ, ගොවීන්ට ලාභයකුත් නැහැ
දේශීය පුවත්
January 16, 2024
ඉතිහාසයේ ප්රථම වතාවට කැරට් කීලෝව රැපියල් 2000 දක්වා මිල ඉහළ නැග ඇති බව වාර්තා වේ. ඒ හා සමානව අනෙකුත් උඩරට එළවළු මිලගනන්ද ඉහළ ගොස් තිබුණි. එළවළු...
අපි ක්රියාත්මක කරන්නේ මානුෂීය ධනවාදය – සජිත් ප්රේමදාස
දේශීය පුවත්
January 16, 2024
සමගි ජන බලවේගය විශ්වාස කරන්නේ සමාජ ප්රජාතන්ත්රවාදී ප්රතිපත්තිය බවත් මානුෂීය ධනවාදය එය බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස පෙන්වා දී තිබේ. එක්සත් ජාතික පක්ෂය ගජමිතුරු ධනවාදය...
vat නිසා දේශීය නිපදවන ඖෂධ මිල 20%න් ඉහළට
දේශීය පුවත්
January 15, 2024
ඖෂධ නිෂ්පාදන යන්ත්ර සූත්ර සහ එම නිෂ්පාදනවලට අවශ්ය ඇසුරුම් ද්රව්ය වැට් බද්දෙන් නිදහස් කර නොමැති හෙයින් මෙරට නිෂ්පාදනය කරන ඖෂධ මිල සියයට විස්සකට වැඩි ප්රතිශතයකින්...
ටෙලිකොම් මිලදී ගන්න අම්බානිත් ලංසු තියලා
දේශීය පුවත්
January 15, 2024
ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්යාංශය විසින් පියවර ගෙන තිබෙනවා. එහිදි රාජ්ය ව්යවසායකයින් ප්රතිව්යුහගත...
ගාසා තීරයේ පාසලක් හදන බවට රනිල්ගෙන් පොරොන්දුවක්
දේශීය පුවත්
January 15, 2024
යුධ ගැටුම අවසන් වී ප්රතිසංස්කරණ කටයතු ආරම්භ වූ පසු ශ්රී ලංකාව ගාසා තීරයේ පාසලක් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පසුගියදා හමු වූ මැදපෙරදිග රටවල...
1
...
166
167
168
...
419
Page 167 of 419
Popular
කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්
October 30, 2026
උද්ධමනය තවත් ඉහළට
October 30, 2026
නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.
October 30, 2026