Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ආණ්ඩුවෙන් දෙන හාල් කුකුළන්ටවත් සුදුසු නැහැ
දේශීය පුවත්
May 14, 2024
රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල්වලින් පොඩ්ඩක් කුකුලන්ට ලබාදීමෙන් එය ආහාරයට ගත් කුකුකන් හත්දෙනකු මිය යෑම සම්බන්දයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රම්බඩගල්ල අධිකරණය නියෝග...
රුසියානු – යුක්රේන යුද්ධයෙන් ශ්‍රී ලාංකික 11ක් මියගිහින්!
දේශීය පුවත්
May 14, 2024
රුසියානු – යුක්රේන යුද්ධයෙන් මේ වනවිට ලාංකිකයන් 11 දෙනකු මියගොස් ඇතැයි දැනට අනාවරණය වී තිබේ. මෙම යුද්ධයට කුලී හේවායන් ලෙස ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට මූලිකත්වය...
නව වීසා ගාස්තු සංශෝධනයෙනුත් ඩොලර් මිලියන 30ක් අහිමි වෙනවා – පුබුදු ජයගොඩ
දේශීය පුවත්
May 14, 2024
නව වීසා ගාස්තු සංශෝධනය නිසා මේ වසරේදී රජයට ඩොලර් මිලියන තිහක් අහිමි වෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. මාධ්‍ය වෙත විශේෂ...
මධ්‍යම අධිවේගී මාර්ගයේ තවත් බාල්ක දෙකක් අවදානම් තත්ත්වයක
දේශීය පුවත්
May 13, 2024
කඩවත – මීරිගම අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනාවී තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය...
රුසියාවෙ කුලී හමුදා සේවයට ගිය තරුණයෝ සතියෙන් ගෙනත් දෙන්නම් – උදයංග
දේශීය පුවත්
May 13, 2024
රජය පාර්ශ්වයෙන් තමන්ගෙන් ඉල්ලීමක් කළොත් දැනට රුසියාවේ හා යුක්රේනයේ කුලී හමුදාවන් ලෙස සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සතියක් තුළ මෙරටට ගෙන්වාදීමට තමන්ට හැකි...
යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිකළ 04ක් සාම්පූර් පොලීසියෙන් අත්අඩංගුවට ගනියි
දේශීය පුවත්
May 13, 2024
සාම්පූර්, චේනයූර්හි ප්‍රදේශයට කඩාවැදුණු සාම්පූර් පොලිසියේයැයි කියන පිරිසක් විසින් කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිල ඇඳුම් ඇඳගත් මෙම පිරිස කෘර හා...
රජයේ සම්පත් විකිණීමට එරෙහිව මහින්දගෙන් නිවේදනයක්
දේශීය පුවත්
May 12, 2024
වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ...
මැලේසියාවේදී රැකියා ස්ථානයේ අනතුරකින් මියගිය තරුණයෙකුගේ මළ සිරුර ලංකාවට
දේශීය පුවත්
May 12, 2024
මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ සිරුර ඔහු පදිංචි ශ්‍රී ලංකාවේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ නිවසට රැගෙන...
විදෙස්ගත ශ්‍රමිකයන් වසර 2කදී ඩො. බි. 10 ඉක්මවා විදේශ විනියම එවලා
දේශීය පුවත්
May 12, 2024
විදේශ ගත ශ්‍රමිකයින් මේ වසරේදී මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2.079ක මුදල් එවා තිබෙන අතර අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8ක්...
ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය තියයිද?
දේශීය පුවත්
May 10, 2024
සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් පළමුව...
1
...
136
137
138
...
413
Page 137 of 413
Popular
22 සම්මතයි
September 25, 2026
අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්
September 25, 2026
රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග
September 25, 2026