Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ලංකාවේ ණය කන්ද තවත් වැඩිවෙයි!
දේශීය පුවත්
June 12, 2024
ශ්‍රී ලංකාවේ ණය කන්ද ඩොලර් බිලියන 100.18 දක්වා වර්ධනය වී ඇති අතර, ණය පොළී කන්ද ඩොලර් බිලියන 6.4 දක්වා වර්ධනය වී ඇතැයි නවතම දත්ත...
ගුරු-විදුහල්පතිවරු යලි පාරට
පුවත්
June 12, 2024
සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු හෙට (12) දහවල් 1න් පසු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. “දැන් සාමාන්‍ය පෙළ...
උදයංග වීරතුංගගෙන් තවත් දේශපාලන අනාවැකියක්
දේශීය පුවත්
June 9, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හමුවේ ජනපතිවරණයෙන් තමන්ට ජයග්‍රහණය කළ නොහැකි බව හැඟී ගියහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය...
රනිල්ගේ පිහිටෙන් මහින්දානන්ද හොඳින්!
දේශීය පුවත්
June 9, 2024
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පහර දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ. මෙම...
සජබ මන්ත්‍රීවරුන් බිලීබා ගන්න කෝටි 120ක් දැනටමත් බෙදලා
දේශීය පුවත්
June 9, 2024
රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට රුපියල් කෝටි 120ක් විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු සඳහා මේ වන විට ලබාදී ඇතැයි...
හදිසි මිලදී ගැනීම් යටතේ වැඩි මිලට ගත් තවත් ඖෂධ තොගයක් ගැන හෙළිවෙයි
දේශීය පුවත්
June 8, 2024
බැක්ටීරියා මගින් ඇති වන ආසාදනවලට භාවිත කරනු ලබන Meropeneminjecion නමැති ඖෂධය ප්‍රමාණවත් පරිදි රෝහල් පද්ධතියේ හෝ වෛද්‍ය සැපයුම් අංශයේ තිබියදී එම ඖෂධයෙන් එන්නත් කුප්පි...
වීසා ප්‍රශ්නයෙන් හර්ෂට එල්ල වෙන තර්ජන ගැන හොයන්න ටිරාන් ඉදිරිපත් වෙයි
දේශීය පුවත්
June 8, 2024
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුහුණදෙන බවට පැවසෙන තර්ජන සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය...
නිදහස් අධ්‍යාපනය ගොඩනගන්න සජිත්ටත් වැඩපිළිවෙලක් නැහැ
දේශීය පුවත්
June 6, 2024
අධ්‍යාපනය වෙනුවෙන් විශාල වශයෙන් අරමුදල් අවශ්‍ය බවත් ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික අධ්‍යාපනය සඳහා අරමුදල් අවශ්‍ය වුවත් ඒ සඳහා රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ...
විජිත හේරත්ට අවසන් මොහොතේ අදානි ගැන මතක් වීම
දේශීය පුවත්
June 6, 2024
නව විදුලි පනතේ අරමුණ රටේ විදුලි බලය තනි ඒකාධිකාරී සමාගමකට පවරාදීම බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේ දී පැවසීය. නව පනත...
විදුලි පනත සම්මතයි
දේශීය පුවත්
June 6, 2024
ශ්‍රී ලංකා විදුලි පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය පනතට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක්...
1
...
129
130
131
...
413
Page 130 of 413
Popular
අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්
September 25, 2026
රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග
September 25, 2026
PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව
September 25, 2026