පුවත්

ඉන්දියානු සහාය ඇතිව ලංකාවේ ජනතාවගේ තොරතුරු පද්ධතියක් සැකසීමට කැබිනට් අනුමැතිය

මෙරට ජනතාවගේ සියලු තොරතුරු රැගත් පරිගණක පද්ධතියකට හෙවත් ඇල්ගොරිදමයක් සකස් කිරීම පිළිබඳ ගිවිසුමකට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව සමඟ එකඟතාවක් ඇති කරගෙන තිබෙන අතර...

නාමල් අභියෝග කරද්දි සජිත් පෙන්නනවා

ජාතික ජන බලවේග ආණ්ඩුව තෝරා පත් කර ගත් ප්‍රථම කතානායකවරයාට තම ධූරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවුණේ ඔහු විසින් ඉදිරිපත් කළ අධ්‍යාපන සුදුසුකම් අභියෝගයට ලක් කිරීම...

ජනාධිපති අරමුදලට ඇරපු ඇරිල්ලක් 

අද පාර්ලිමේන්තුවේදී නලින්ද ජයතිස්ස කළ අනාවරණය මෙරට ජනතාවගේ දැනගැනීම පිණිස ඉතා වැදගත් එකක්. ජනාධිපති අරමුදලේ මුදල් සීමාවකින් තොරව තම සෞඛ්‍ය කටයුතු සඳහා දේශපාලකයන් භාවිතා...

රුපියල් මිලියන 1 488 ක් හිටපු අයගේ ආරක්ෂාවට – මහජන ආරක්ෂක ඇමතිගේ හෙළිදරව්ව  

දේශපාලකයන් රටේ මහජන මුදල් විශාල වශයෙන් ඔවුන්ගේ උවමනාවන් වලට යොදා ගන්නට කටයුතු කර  ඇති බව අද පාර්ලිමේන්තුවේදී හෙළිදරවුණා. හිටපු ජනාධිපතිවරු සහ ඔවුන්ගේ බිරින්දෑවරු නඩත්තු කිරීම...

ආණ්ඩුවේ ණය ගැනීම් ගැන අනාවරණයක්

පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබුණත්, සැබැවින්ම වත්මන් ආණ්ඩුව ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් සිට මෙම මස අවසානය දක්වා ගැනීමට...

පාසල් සංවර්ධන නිලධාරීන් පිටුපස පොලිසිය දිගින් දිගටම පන්නයි

පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත් පාසල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. ඉකුත් 2...

අනුරගේ ඉන්දීය සංචාරය – රනිල් සමඟ ඇතිවූ එකඟතාවලට මොකක් වෙයිද?

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක (දෙසැම්බර් 15) ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය...

මේ වසරේ විදේශ ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි – වැඩිම පිරිස මැදපෙරදිගට

2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා තිබෙනවා. අද දින (2024.12.13) වන විට එලෙස රැකියා සඳහා විදෙස්...

රන්වල ඉල්ලා අස්වෙයි – හර්ෂණගේ ආචාර්ය පට්ටම අතපසුවීමක්ලු

කථානායක අශෝක රංවල එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහු ලිපියක් මගින් දන්වා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය...

පොලිසිය නැවතත් විරෝධතා මර්දනයට පොලිස් ආඥා පනත ඉස්සරහට ගනියි

“මරා දැමූ මහර රැඳවියන්ට යුක්තිය ඉටු කරනු” යනුවෙන් ඉල්ලා අද (11) කොටුව දුම්රිය පොළ අසළින් ආරම්භ වූ පාගමනකට පොලිසිය බාධා කර තිබේ. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ...

Popular