Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ආණ්ඩු වෙනස් වුණත් විදුලි මාෆියාවේ වෙනසක් නැහැ
දේශීය පුවත්
December 11, 2024
ජල විදුලිබලාගාර ආශ්රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බවත්...
සංවර්ධන නිලධාරී උද්ඝෝෂණයේදී තුවාල සිදුකල පුද්ගලයා ඔත්තු නිලධාරියෙක් – පොලිසිය පිළිගනියි
දේශීය පුවත්
December 11, 2024
ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පසුගිය 2 වැනිදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකළ පුද්ගලයා යුද...
අතුරුදහන්වූවන්ගේ සිදුවීම්වලින් පෙන්වන්නේ අපරාධකාරී රාජ්යයේ ස්වභාවය – පුබුදු ජයගොඩ
දේශීය පුවත්
December 10, 2024
අතුරුදහන්වූවන්ගේ සිදුවීම් වලින් පෙනවන්නේ අප ජීවත්වන අපරාධකාරී රාජ්යයේ ස්වභාවය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද කොළඹදි පැවති අතුරුදහන්වූවන් ත යුක්තිය ඉටුකරනු යන තේමාව යටතේ...
සිලින්ඩරයත් ජාතික ලැයිස්තුව අවසන් කරයි
පුවත්
December 10, 2024
මෙවර පැවති මහ මැතිවරණයෙන් රනිල් වික්රමසිංහගේ නායකත්වයෙන් ඉදිරිපත් වූ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ඔවුන් ලබා ගත් ඡන්ද ප්රතිශතයට ශාපේක්ෂව ජාතික ලැයිස්තු මන්ත්රී ධූර දෙකක් හිමිවුණා...
මේ දෙදෙනාට ජාත්යන්තරයෙන් වංචා දූෂණ චෝදනා
පුවත්
December 10, 2024
ජාත්යන්තර දූෂණ විරෝධී දිනයට සහ ජාත්යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව තමන්ගේ දූෂණ විරෝධී සහ මානව හිමිකම් රැකීමේ උනන්දුව ප්රදර්ශනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ගන්නා...
කථානායක අද හෙට මාධ්ය හමුවට
පුවත්
December 10, 2024
වර්තමාන කථානායකවරයාගේ අධ්යාපන සුදුසුකම් පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පසුගිය දවස්වල නිර්මාණය වුණු පුවත් වලින් හෙළිදරව් වුනා . අද පැවැති කැබිනට් තීන්දු...
හොරා කාපු සල්ලි අරගෙන එන්න ඇමරිකාව සහාය වෙනවලු
දේශීය පුවත්
December 7, 2024
ශ්රී ලංකාවෙන් පිටතට රැගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙනඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව දකුණු සහ මධ්යම ආසියානු කටයුතු පිළිබඳ...
ඉදිරි මාස 06 විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ
දේශීය පුවත්
December 7, 2024
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර...
ස්වභාවික ආපදාවකට ලක්ව මිය ගියොත් වන්දිය ලක්ෂ දහයයි
ආර්ථික
December 6, 2024
යම් ස්වභාවික ආපදාවක් සිදු වූ විට සිද්ධවෙන පුද්ගල මරණයකදී එම මරණයට වන්දියක් ලෙස ලක්ෂ දෙකහමාරක මුදලක් ගෙවන්නට පසුගිය රජයන් ගත් තීරණයක් ක්රියාවට නැඟුණි ....
කිසිදු ප්රයෝජනයක් නැති අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට නැවත සාමාජිකයන් මොකටද?
දේශීය පුවත්
December 6, 2024
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූ එකම සමීපතමයකු හෝ සොයා දීමට අසමත් වූ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයට තව දුරටත් නව සාමාජිකයන් බදවා ගැනීමේ අරමුණ කුමක්දැයි...
1
...
109
110
111
...
418
Page 110 of 418
Popular
කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය
October 29, 2026
වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි
October 28, 2026
හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
October 28, 2026