Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
රනිල්ගෙන් අලුත්ම ව්‍යවස්ථා ගැටයක්!
දේශීය පුවත්
July 11, 2024
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බන්ධිත වගන්තියක් හෙවත්, ජනමත විචාරණයක් නොමැතිව වෙනස් කළ නොහැකි වගන්තියක් වන 83 (ආ) ව්‍යවස්ථාව වෙනස් කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා සංශෝධන...
ගෙදර ගිනි ගත්ත නිසා රනිල්ට ගෙදරක වටිනාකම දැනිලා
දේශීය පුවත්
July 11, 2024
මීට වසර දෙකකට පෙර තම නිවස ගිනි තබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනපතිවරයා මේ බව පවසා...
රනිල් රාජපක්ෂලාට ජනාධිපතිවරණ පැවැත්වීමේ අවශ්‍යතා පාඩම කියා දෙන විපක්ෂය
දේශීය පුවත්
July 11, 2024
නිසිකලට ජනාධිපතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් විපක්ෂයේ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය එක්ව හෙට පාර්ලිමේන්තුවට කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා....
වතු කම්කරු වැටුප් ගැන මනූෂගෙන් තවත් බොරු පොරොන්දුවක්
දේශීය පුවත්
July 10, 2024
රජය විසින් තීරණය කරන ලද වතු සේවකයින්ගේ දෛනික වැටුප ලබා නොදෙන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කම්කරු අමාත්‍ය...
රාජ්‍ය සේවයේ වැටුප් වියදම්වලින් වැඩිම ප්‍රමාණය අරක්ෂක අංශවලට
දේශීය පුවත්
July 10, 2024
පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති...
වැඩ කරන ජනතාව වැටුප් ඉල්ලන්න ඕනා තව පෝය කීයකට පස්සෙද?
දේශීය පුවත්
July 10, 2024
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වර්ජනය හිසරදයක් වී ඇත්තේ ආණ්ඩුවට පමණක් නොවන බව පෙනේ. ජාතික ජනබලවේගයේ ලාල් කාන්තට ද වෘත්තීය අරගල රුස්සන්නේ නැති...
ක්ලබ් වසන්තව වෙඩි තබා ඝාතනය කරයි – රනිල්, අලස්, බන්දුගේ ‘යුක්තිය’ වසරකින් කල් යයි
දේශීය පුවත්
July 8, 2024
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සමාජ මාධ්‍යවලින් ආන්දෝලනයකට ලක් වූ පුද්ගලයෙකි....
ධූර කාලය සම්බන්ධ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ – රනිල් ජනාධිපතිවරණය තියයිද?
දේශීය පුවත්
July 8, 2024
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක...
බළලා මල්ලෙන් එළියට – රනිල්, ජනාධිපති ධුර කාලය ගැන හොයන්න යෝජනාවක් ඉදිරිපත් කරලා!
දේශීය පුවත්
July 5, 2024
පසුගිය සදුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5ද, 6ද යන්න නිරාකරණය කරගැනීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්...
කොක්කුතුඩුවායි සමූහ මිනිවළ කැණීම නැවත ඇරඹෙයි
දේශීය පුවත්
July 5, 2024
කොක්කුතුඩුවායි සමූහ මිනිවළ කැනීමේ සිව්වන අදියරේ කටයුතු (ජුලි 4 වැනිදා) නැවත ආරම්භ කෙරුණි. මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධික්ෂණය යටතේ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ...
1
...
96
97
98
...
318
Page 97 of 318
Popular
” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම
September 23, 2026
පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට
September 23, 2026
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්
September 23, 2026