දේශීය පුවත්

මැතිවරණයෙදි වැඩියෙන්ම ෆේස්බුක් එකට මුදල් වියදම් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ

මැතිවරණයට අදාළව facebook හරහා ප්‍රචාරණයට වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ බව අනාවරණය වී තිබේ. 2024 සමයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මුහුණු පොතේ දැන්වීම්...

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල නව එකඟතා ගැන ආණ්ඩුවේ බොරුව පුබුදු හෙළිකරයි

විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල නව එකඟතා පිළිබඳ ආණ්ඩුව ව්‍යාජ කරුණු ප්‍රචාරය කිරීම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු දැක්වීය. එහිදී අදහස්...

රනිල් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා – ජන අරගල සන්ධානය

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් ජන අරගල සන්ධානය සැප්තැම්බර් 19 වැනිදා මැතිවරණ කොමිසමට...

ණය ගන්න පුළුවන් ශ්‍රී ලංකා – තවත් මිලියන 300ක ණයක් ගන්න අනුමැතිය

මූල්‍ය හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300ක් ණයට ගැනීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති...

ආණ්ඩුවෙන් වැඩකරන ජනතාව රවටන්න පොරොන්දු රැසක්

පසුගිය සතියේ ආණ්ඩුව පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප රු. 12500 සිට රු. 17500 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ. මේ...

රනිල්ට පුළුවන් – මන්දපෝෂණය වැඩිකරන්න

උද්ධමනය දිගින් දිගටම අඩුවෙමින් පවතින බවට රජයේ මහ බැංකුව වාර්තා නිකුත් කරමින් තිබියදී රට තුළ මන්දපෝෂණ තත්ත්ව ඉහළ ගොස් ඇති බව දිනෙන් දින විවිධ...

සමාව ඉල්ලා සිටිය යුත්තේ අනුර විතරද?

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ ජන රැළියේදී පවසා තිබුණි. දකුණේ මතයට...

88 / 89 අරගලය ගැන සජබ එල්ල කරන අවලාදවලට කුමාර්ගෙන් පිළිතුරු

සමගි ජන බලවේගය විසින් 88 / 89 අරගලය සම්බන්ධයෙන් එල්ල කරනු ලබන අවලාද සහ විවේචන සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය මුනිවත රැකීම ප්‍රශ්නයක් බව පෙරටුගාමී...

IMF එකට අවශ්‍ය මොකක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) හැර විකල්පයක් නැතැයි කියන්නෝ එසේ කියන්නේ ඔවුන්ගේ පන්ති සහයෝගිතාව තුල IMF තොර විකල්ප වලට ඉඩක් නැති නිසයි. IMFට බාහිරව/...

සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ ඖෂධ සමාගමක ඒජන්තයෙක්. 

ඖෂධ සමාගමක හිටපු ඒජන්තවරයෙකු වන රමේෂ් පතිරණ වර්තමාන සෞඛ්‍ය ඇමති බවට පත්වී මනුෂ්‍ය ජීවිත බිල්ලට තියමින් සියලු දෙනාගේම අවධානය මැතිවරණයට යොමු වී තිබෙන මොහොතක...

Popular