දේශීය පුවත්

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති දිලීප විතාරණ ඉල්ලා අස්වෙයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා යොමු කර ඇති බව වාර්තා වේ. දිලීප...

රජයට සම්බන්ධ පුවත් සේවා සම සෞඛ්‍ය සිසුන්ගේ ඉල්ලීම් ගැන බොරු කියලා

ඊයේ සම සෞඛ්‍ය සිසුන් විසින් පැවැත්වූ උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහය අතරතුර සිසුන් 27ක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයට සම්බන්ධ මාධ්‍ය ආයතනයක් වැරදි තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන්...

බ්‍රිතාන්‍ය සම්බාධක පැනවීම එරෙහිව මහින්දගෙන් ප්‍රකාශයක්

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

දේශබන්දු ඉවත්කිරීම තවත් කල් යන ලකුණු

පොලිස්පතිවරයා ඉවත්කිරීම සඳහා ආණ්ඩුව විසින් යෝජනාවක් කතානායකවරයාට බාරදීමෙන් පසු ඔහු ඉවත්කරන්නේ කෙසේද යන්න ගැන විවිධ මත ඉදිරිපත්වෙමින් තිබේ. පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියකදී අදාළ...

පසුගිය ආණ්ඩුවල දූෂිත නිලධාරීන්ට නැවතත් රට නියෝජනයට අවස්ථාව

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරියගේ නාමයෝජනාවද උසස් නිලතල පිළිබඳ කාරක...

රාජ්‍ය ආයතන පෞගලිකරණයේ පළමු අදියර ඇරඹෙයි

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද කමිටුව විසින්, ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීමටත්, තවත් ආයතන...

රැකියා විරහිත උපාධිධාරීන් බඳවාගෙන පාසල්වල ගුරු හිඟය නැති කරන්න – අන්තරේ කැඳවුම්කරු

පාසල්වල ගුරු පුරප්පාඩු 30000ට ආසන්න ප්‍රමාණයක් තිබියදී ගුරුවරු වීමට සුදුසුකම් ඇති පිරිස් රැකියා ඉල්ලමින් මහ පාරේ සිටින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය...

හිරේ හිටිය යුතු රනිල්ගෙන් ආර්ථිකය ගැන උපදෙස්

බටලන්ද වධකාගාරය ඇතුළු උතුරේ සහ දකුණේ සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වී ඇති තත්ත්වයක් තුළ ඔහු කිසිදු උපද්‍රවයකින් තොරව දේශපාලන මත...

දේශබන්දු තවමත් පොලිස්පති

අපරාධමය වරදක් සම්බන්ධයෙන් අධිකරණයට බාර වී රක්ෂිත බන්ධනාගාර ගත කළ දේශබන්දු තෙන්නකෝන් තවමත් නිල වශයෙන් පොලිස්පති බව පැවසේ. ඔහු පොලිස්පති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් වූ නඩුවකින්...

අපේ ගානට ආවොත් මන්නාරම් ව්‍යාපෘතිය කරනවා – අදානි

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ සිදුකරන ලදැයි කියන වෙනස්කම් සම්බන්ධයෙන් පැතිර යන කටකතා Adani Green Energy SL Ltd. සමාගම තරයේ ප්‍රතික්ෂේප කරයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක්...

Popular