Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
අදානී සුළං විදුලි බලාගාරයට එරෙහි පෙත්සමක් විභාගයට අවසර
දේශීය පුවත්
January 16, 2025
මන්නාරම, වෙඩිතලතීවු ප්රදේශයේ සුළං විදුලි බල ව්යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා...
චීනයෙන් ඩොලර් බිලියන 3.7ක බලශක්ති ආයෝජනයක්
දේශීය පුවත්
January 16, 2025
අනුර කුමාර දිසානායක ගේ සිව් දින චීන රාජ්ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව...
අය-වැයෙන් අධ්යාපනයට වඩා ආරක්ෂක වියදම් වැඩිකිරීම ගැන ගුරු සංගම්වලින් චෝදනා
දේශීය පුවත්
January 15, 2025
රජය අය-වැයෙන් අධ්යාපනයට රුපියල් බිලියන 271ක් වෙන් කරද්දී ආරක්ෂාවට බිලියන 614ක් වෙන්කර ඇතැයි ද එය ජාතික ජන බලවේගය පොරොන්දු වූ අධ්යාපන ප්රතිපත්තියට පටහැනි යැයිද...
ආණ්ඩුවේ ඩයස්පෝරා ආයෝජන සැලැස්මට ජූලි චංග්ගෙනුත් ‘සප්’ එකක්
දේශීය පුවත්
January 14, 2025
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්රී ලංකාව තුළ ආයෝජන සිදු කරන ලෙස ඩයස්පෝරාවේ දෙමළ ජනතාවගෙන් ජනාධිපතිවරයා කරන ඉල්ලීමට ඇමරිකා එක්සත් ජනපදයේ ද සහාය පලවී තිබේ. දෙමළ...
විදුලි බිල 20%න් 30%න් අඩු කරන්න – ජනතාව කොමිසමට කියලා
දේශීය පුවත්
January 14, 2025
විදුලිබිල 20%ත් 30%ත් අතර ප්රමාණයකින් අඩු කළ යුතු බවට ගාස්තු සංශෝධනය සඳහා පළාත් 09ම ආවරණය වන පරිදි සිදුකළ මහජන අදහස් විමසීමේදී යෝජනා වී තිබේ. මහජන...
වැලිකඩ රැඳවියන් ඝාතනයට චෝදනා එල්ල වූ එමිල් රන්ජන්ට අධිකරණ ඇමතිගෙන් උපහාර
දේශීය පුවත්
January 14, 2025
2012 වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු වෙකු වූ එමිල් රන්ජන් ළමාහේවාට අධිකරණ ඇමැතිවරයා විසින් උපහාර පිරිනැමීම ගැන කතා බහක්...
සම්භාව්ය වාමාංශික පුවත්පත්වල ප්රභවය හා සම්ප්රදායන්
දේශීය පුවත්
January 13, 2025
වාමාංශය යනුවෙන් හඳුන්වෙන්නේ කුමන බලවේගයක් ද යන්න ගැන අර්ථ විග්රහයක් තිබිය යුතු යැයි සිතමි. පොදුවේ දේශපාලනයේ දී“වාමාංශය” යනුවෙන් හඳුන්වනු ලබන්නේ කම්කරු ව්යාපාරය පදනම් කරගත්...
වී මිලදී ගන්න මෝල් හිමියන්ට ණය දෙයි – සහතික මිලක් ගැන කතාවක් නැහැ
දේශීය පුවත්
January 11, 2025
වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර...
බාල බෙහෙත් ගැන විගණන වාර්තාවක්
දේශීය පුවත්
January 11, 2025
ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු ඖෂධ අතුරින් සාම්පල් 95%ක් 2023 වර්ෂයේදී ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය...
දුමින්ද සිල්වාගෙන් අවසන් නොවන බන්ධනාගාර රෝහල් පිළිබඳ ප්රශ්නය
දේශීය පුවත්
January 10, 2025
භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්ය සිරමැදිරියක් වෙත මාරු කර...
1
...
79
80
81
...
321
Page 80 of 321
Popular
“පොතක් ගැන කතාබහක්”
October 15, 2026
PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට
October 14, 2026
ජනතාව ත්රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.
October 14, 2026