දේශීය පුවත්

ට්‍රම්ප්ගේ තීරු බදු වැඩිකිරීම ඇගළුම් ක්ෂේත්‍රය බිලි ගනියිද?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබීමත් සමඟ ලංකාවේ ඇගලුම් ක්ෂේත්‍රයට එය...

සහල් මාෆියාව මට්ටු කිරීම වෙනුවට සහල් ආනයනයට ආණ්ඩුව තීරණය කරයි

වෙළඳපොලේ සහල් හිඟයක් මවන සහල් මාෆියාව අත තැබීම වෙනුවට සහල් ආනයනය කිරීමට ආණ්ඩුව නැවත වරක් තීරණය කර තිබේ. පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම...

මෝදීගේ සංචාරයට සාපේක්ෂව කච්චතිව් දුපත ගැන සංවාදය යළි කරලියට

ඉන්දීය අගමැතිවරයා ලංකාවේ සංචාරය කිරීමට සාපේක්ෂව කච්චතිව් සම්බන්ධ සංවාදයක් දකුණු ඉන්දියාව තුළ මතුව තිබේ. කච්චතිව් දූපත් නැවත ලබාගැනීම නරේන්ද්‍ර මෝදී පසුගිය මැතිවරණයේදී දකුණු ඉන්දීය...

2021 වසරේ පැවරූ නඩුවකට එස්.එම්.රංජිත්ට වසර 16ක සිරදඬුවම්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය...

ගුරුවරුන්ගේ ඡන්දෙන් පත්වූ ආණ්ඩුවට ගුරු ගැටළු අමතකයි

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව ගුරුවරුන්ගේ සත්‍ය වැටුප් වැඩිවී ඇත්තේ රුපියල් 3000 සිට 19,000ක...

ඉන්ධන පහළට ගෑස් ඉහළට

අප්‍රියල් 1දා සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තියෙනවා. ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 සහ 95...

හාල් මාෆියාවට අත නොතබමු! පිටරටින් ගෙන්වමු!

මෙම වසරේ සහල් පිටරටින් ගෙන්වන්නේ නැති බවට ඉලක්කයක් නිර්මාණය කළද සහල් ආනයනය කිරීමට සිදු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද බුත්තල පැවති ජන...

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම මැතිවරණ පොරොන්දුවක් පමණක් වෙයිද?

පාස්කු ප්‍රහාරය ගැන නැවතත් සංවාදයක් මතුව තිබේ. එයට හේතුව එම ප්‍රහාරය ගැන හෙළිදරව් කිහිපයක් සිදුකරන බව අනුර කුමාර දිසානායක පැවසීමයි. ඔහු පවසන්නේ එළැබෙන අප්‍රේල් 21වනදාට...

ආණ්ඩුව අඩු පිරිවැය සූර්ය බලශක්තිය අධෛර්යමත් කරන තීරණයක

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ කටයුතු කරන කුඩා පරිමාණ නිෂ්පාදකයන් අධෛර්යමත් කරන තීරණ කිහිපයක්ම ආණ්ඩුව විසින් ගෙන තිබේ. ඒ හරහා මේ ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකට ආදායම් අහිමිවීමට...

අධිකරණ නියෝග කඩ කලැයි අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපටදී විරෝධය දැක්වූ බවට චෝදනා කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් අයෙක් එළැඹෙන 04 වැනිදා තෙක්...

Popular