දේශීය පුවත්

රනිල්ගේ අත්තනෝමතික තීරණයකට එරෙහිව අධිකරණ තීන්දුවක්

වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 18 පැනවූ හදිසි නීතිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අරගලකරුවන් පාලනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ වැඩබලන...

විදුලි සේවකයන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

වෘත්තීය සමිති 28ක විදුලි සේවකයන් අද (21) ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙන්නේ විදුලි බල මණ්ඩල ( සංශෝධන)...

දේශබන්දු වැරදිකරුලු – පොලිස්පතිකමෙන් විතරක් අයින්කරලා නිකන් ඉඳියිද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඔහුට එරෙහිව චෝදනා වලට වරදකරු බව විශමාචාර සම්බන්ධයෙන් සොයා බැලිමට පත්කල කමිටු සිය වාර්තාවෙන් දැනුම් දී තිබේ. ඒ බව කතානායක වෛද්‍ය ජගත්...

ශිෂ්‍ය ව්‍යාපාරය අඩපණ කිරීමට NPP නින්දිත මෙහෙයුමක. 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට නව කැඳවුම්කරුවෙකු පත්කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ සැරිසරන ප්‍රවෘත්තිය  සාවද්‍ය එකක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ...

”අනිද්දා” පුවත්පත ගැන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට මාධ්‍ය සංගම් විරෝධය

''අනිද්දා'' පුවත්පතට අදාළ 'අනිද්දා' වෙබ් අඩවියේ වාර්තා කර තිබූ පුවතක් පාදක කරගනිමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ පාලනය වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මගින්...

චෙම්මනිවල අපරාධ සිද්ධ වෙලා – රාජ් සෝමදේව අධිකරණයට කියයි

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...

වතු කම්කරු වැටුප 1700ක් ඇති, 2000ක් ඕන නෑ – මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ්

එවකට තිබූ තත්වය අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප අවම වශයෙන් 2000ක් වත් ලබාදිය යුතු බවට සටන් කළ නමුත් මේ වනවිට බඩුමිල අඩුවී ඇති බැවින්...

විජේවීර ඝාතනය ගැන නැගෙන චෝදනාවලට එරෙහි තෝරදෙණිගේ නඩුව විසිකරයි

විශ්‍රාමික බ්‍රිගේඩියර් තෝරදෙනිය හමුදා සේවයේ නියුතුව සිටියදී රෝහණ විජේවීර ඝාතනය කිරීමට සම්බන්ධ බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වාගේ චෝදනාවට එරෙහිව...

ඖෂධ හිඟය ගැන රට පුරා රෝහල්වලින් පැමිණිලි

දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල්වලින් ඖෂධ හිඟයක් ගැන තොරතුරු වාර්තා වෙමින් පවතියි. ගාල්ල ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ හිඟ...

NPP ආණ්ඩුව ඉදිරියට රැගෙන යන රනිල් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හරහා නව විෂය මාලාවේ වෙනසක් සිදු කිරීමට නියමිතව තිබුණේ 2023 වසරේදී බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි....

Popular