දේශීය පුවත්

තරුණයින් 11ක් පැහැරගැනීම – කරන්නාගොඩ නඩුවෙන් ඉවත් කිරීමට එරෙහි පෙත්සමක්

2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත...

යුධ අපරාධ සිදුවූ බව නොපිළිගන්නා ආණ්ඩුවක් මානව හිමිකම් ගැටළු විසඳයිද?

ලංකාවේ යුද අපරාධ සිදුනොවූ බව ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරපුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබේ. යුද්ධයකදී නොවිය යුතු දේවල් සම්බන්ධව මතයක සිටින නමුත් ඉන් අදහස් කරන්නේ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට විරුද්ධව එක ඡන්දයයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමි වී ඇත. මෙම පනතට විරුද්ධව ඡන්දය ලබා දුන්නේ අමාත්‍ය චාමර සම්පත්...

නිශාන්ත උළුගේතැන්න යළිත් රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව එළැඹෙන සැප්තැම්බර්...

මන්නාරම රෝහල සංවර්ධනයට ඉන්දියානු ආධාර

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් ඉන්දියා රජය සහ ශ්‍රී ලංකා...

නේපාලයට රනිල්ගෙන් උපදෙස්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී වඩා සිත්ගන්නා සුළු කාරණයක් වන්නේ, ගූගල්, ෆේස්බුක්,...

ෂැංහයි සමුළුව ගැනත් ආණ්ඩුවෙන් වෙනස් කතා දෙකක්

චීනයේ ආරම්භ වූ ෂැංහයි සහයෝගීතා සමුළුවට ශ්‍රී ලංකාවෙන් කිසිවෙකුත් සහභාගී නොවීම සම්බන්ධයෙන් මෙරට රජය අවස්ථා දෙකක දී මත දෙකක් ඉදිරිපත් කර තිබිම සම්බන්ධයෙන් කතා...

අත්වල ලේ නැති රාජපක්ෂලා

අවසානයේ පද්මේගේ කොනක රාජපක්ෂලා ගෑවුණා නේද? යනුවෙන් මාධ්‍යහමුවකදී මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ සඳහන් කළේ, අපේ අත් වල ලේ නෑ… අපි...

බස්වල සැරසිලි ගැලවීම නැවතත්

ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසා තිබේ. සිය...

වැල්ලවාය බස් අනතුර – ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමිතිය රැකෙන්නේ කවදාද?

තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් ඊයේ රාත්‍රියේ මාරක අනතුරකට ලක් වී තිබේ. ඉදිරියෙන් ගමන්ගත් ජිප්...

Popular