දේශීය පුවත්

පොලීසියේ ගෞරවය සුරකින බවට පොරොන්දු වෙමින් නව පොලිස්පති වැඩ බාරගනියි

නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය. ඒ පොලිස් මූලස්ථානයේ දීය. මෙහිදී සභාව අමතමින්...

මුදාහරින ලද කන්ටේනර්වල ඖෂධ තිබුනදැයි විමර්ශනයක්

පරීක්ෂාවකින් තොරව වරාය පරිශ්‍රයෙන් පසුගියදා මුදාහල කන්ටේනර් තුළ රටට හානිදායක ඖෂධ වර්ග පැවැතියේදැයි වහාම සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සෞඛ්‍ය...

මන්නරම සුළං බලාගාර ව්‍යාපෘතිය මසකින් කල් දමයි

මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති...

රාජ්‍ය වතු සමාගම්වලට දෙන ලාල්කාන්තගේ යෝජනාවට අනුමැතිය

රජය සතු ඌන උපයෝජිත වතු සහ වැවිලි ඉඩම් ලබාගැනීමට කැමති පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ගේ අභිලාශ කැඳවීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට්...

ඡන්දෙට කලින් කර්මාන්ත සංවර්ධනය – ඡන්දෙට පස්සෙ ගංජා රට යවමු

පසුගිය ආණ්ඩුව විසින් ආරම්භ කිරීමට සැලසුම් කළ තවත් ව්‍යාපෘතියක් වන ගංජා වගා කිරීමේ ව්‍යාපෘතිය මේ ආණ්ඩුව යටතේ ඉදිරියට ගෙනයාමට අනුමැතිය හිමිව තිබේ. මෙහි ඇති සොපහාසයට...

මන්නාරමට අත තියල බලශක්ති ඇමති කරන්ට් වද්ද ගනීද?

මන්නාරම දූපත ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත මන්නාරම සුළං බලාගාරයේ දෙවන ව්‍යාපෘතියට අදාළව සුළං ටර්බයින රැගෙන යන වාහන ගමනාගමනය නවත්වමින් මන්නාරම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවල නිරතව තිබේ...

වැඩි මිලට වාහන අලෙවි වන රටවල් අතර ලංකාවත්

ලෝක බැංකු දත්ත වාර්තාවලට අනුව ලෝකයේ වාහනයක් මිලදී ගැනීම සඳහා මිල අධිකම වෙළෙඳපොළවල් තිබෙන රටවල් අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව ඇඩ්වොකාටා ආයතනය...

කුමාර ජයකොඩි ඇමතිවරයාට මන්නාරම ජනතාවගේ ප්‍රශ්නය අදාළ නැද්ද ? – ළහිරු වීරසේකර

මන්නාරම සුළං විදුලි බලාගාරය පිළිබඳ අදහස් දැක්වීමේදී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඒ ප්‍රදේශයේ කුරුල්ලන් නොමැති බව පැවසීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ජන අරගල...

ජනතාවගේ විරෝධය නොතකා මන්නාරම සුළං බලාගාරය ඉදිකරන්න ආණ්ඩුව සූදානම්!

මන්නාරම ආශ්‍රිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳ පරිසර වාර්තා නොතකා එය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ප්‍රකාශ හරහා නැවතත් තහවුරු වී තිබේ....

ඉෂාර නානායක්කාර දකුණු ආසියාවේ පොහොසතුන් ලැයිස්තුවට

ගල්ෆ් නිවුස් විසින් 2025 සඳහා දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුව නිකුත් කර ඇති අතර එම ලැයිස්තුවට ලංකාවේ ඉෂාර නානායක්කාර ද ඇතුළත්ව සිටියි. එම ලයිස්තුවේ...

Popular