හාල් මාෆියාව? ඒ මොකක්ද?

පොළොන්නරුව සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේෂ්වර ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් සිදුවී තිබේ.

රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති මිත්‍රපාල ලංකේෂ්වරගේ මුදල් පරිත්‍යාගයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

මෙරට සහල් මාෆියාව ලෙසින් චෝදනාවට ලක් වූ ව්‍යාපාරිකයන් අතර ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත් සහ මිත්‍රපාල ලංකේෂ්වර ප්‍රධානම ව්‍යාපාරිකයන් ලෙස සිටී.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...