දේශීය පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ ඩොලර් සංචිත වැඩිකරගැනීම – මංගල මද්දුමගේ

ආණ්ඩුව කඩිමුඩියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ගෙන ඒමට උත්සාහ කරන්නේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමට බව විප්ලවවාදී ශිෂ්‍ය සංගමය පවසයි. එම සංගමයේ සංවිධායක ලේකම් මංගල මද්දුමගේ...

වාහන ආනයනයෙන් බදු ආදායම් ඉහළ යාම ගැන සතුටු විය හැකිද?

ආනයනික වාහනවලින් රේගු දෙපාර්තමේන්තුව මේ වනවිට රුපියල් බිලියන 430 කට ආසන්න බදු ආදායමක් උපයා ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසීය. වාහන ආනයනයෙන් රේගු දෙපාර්තමේන්තුව...

නැගෙනහිර මලිත්තමඩු කිරි ගොවීන්ගේ ප්‍රශ්නයට තවමත් විසඳුම් නැහැ

කිරි ගවයන්ට තණ කෑම සදහා වසර ගණනාවක් තිස්සේ වෙන්කර තිබෙන අක්කර දහස් ගණනක අයිතිය නීතිගත කරන ලෙස රජයට බලකරමින් නැගෙනහිර පළාතේ කිරි ගොවීන් විරෝධයක්...

තරුණයින් 11ක් පැහැර ගැනීම – හිටපු නාවුක බුද්ධි අධ්‍යක්ෂ රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික රියර් අද්මිරල් සරත් මොහොට්ටි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ලබන 24 වැනිදා දක්වායි. පුද්ගල පැහැරගැනීම් සහ අතුරුදන්...

මීළඟ වසරේ රාජ්‍ය වියදම් බිලියන 3ක් වැඩිවෙයි

2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ජාතික ජනබලවේග රජය සිය දෙවන අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත...

විදුලි බිල වැඩිකරන්න සූදානම් ආණ්ඩුවෙන් කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත්කිරීමට පොරොන්දුවක්

කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රි ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිළකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව...

රාජ්‍ය සේවක ප්‍රශ්නවලට ආණ්ඩුවේ උත්තරය ‘ ඉන්න බැරිනම් යන්න’

විවිධ රාජ්‍ය ආයතනවල මතුවන වෘත්තීය ගැටලු සහ වෘත්තීය සටන්වලදී ආණ්ඩුවේ පොදු ප්‍රතිචාරය වී ඇත්තේ ඉන්න බැරිනම් ඉවත්වී යන ලෙසයි. මෙම ප්‍රකාශය ජනාධිපතිගේ සිට විවිධ ඇමතිවරු...

සජබ – එජාප සමගිය අලුත් වෙන ලකුණු

සමගි ජන බලවේගයට එක් වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල...

ඉඩම් මංකොල්ලයට එරෙහිව මුත්තු නගර් ගොවීන් සත්‍යග්‍රහයක

මුත්තු නගර් වගා ඉඩම් කොල්ලයට එරෙහිව අද ත්‍රීකුණාමල නගරයේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. ත්‍රිකුණාමලය මුත්තු නගර් ගමේ වගා ඉඩම් අක්කර 800ක් ගොවීන්ගෙන් කොල්ල කා මේ...

විදුලි සේවක වර්ජනය ඉදිරියටම

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී නිසි ක්‍රම වේදයක් අනුගමනය නොකිරීම ඇතුළු ගැටළු සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 4 වෙනිදා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති...

Popular