දේශීය පුවත්

‘දිට්වා’ නිසා සිදුවූ විනාශය ගැන නවතම වාර්තාව

පැවතුනු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 5,000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස 86,882කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ...

අනුර ‘Newsweek’ සමඟ කළ සාකච්ඡාවේදී ‘ඩිට්වා’ සම්බන්ධ විවේචනවලට ප්‍රතිචාර දක්වයි

ශ්‍රී ලංකාවේ ආපදා සූදානම සහ ප්‍රතිචාර යාන්ත්‍රණයන්හි අඩුපාඩු පිළිගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත්තේ , දිගුකාලීන දුර්වලතා ඩිට්වා සුළි කුණාටුව මගින් හෙළි...

ස්වභාවික ආපදා අවම කරන ක්‍රියාමර්ග සඳහා වෙන් කළ මුදලින් වියදම් කර ඇත්තේ සියයට 10යි

දේශගුණික අවබලපැම් අවම කිරීමේ බහු අදියර ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන 27,600ක මුදලක් වෙන්කර තිබුණද පසුගිය වසර තුනක කාලය (2021-2024) තුලදි...

අපදා ලක්වූ ගොවි බිම්වලට වන්දි ලබාදීමේදී කෘෂි රක්ෂණ ක්‍රමවේදය සාර්ථක නැහැ – ගොවි අරගල ව්‍යාපාරය

පසුගියදා ඇතිවූ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදුවූ ජීවිත සහ දේපොළ හානියට අමතරව විශාල වගාබිම් ප්‍රමාණයක් විනාශ වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. අනුරාධපුර, පොලොන්නරුව,...

සුළි කුණාටුවෙන් දරුවන්ට රැසකට පීඩා – UNICEF

‘දිට්වා‘‘ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු ගංවතුර සහ නායයෑම්වලින් දරුවන් 275,000 ක් පීඩාවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙරට නියෝජිත එමා බ්‍රිග්හැම් ප්‍රකාශ කර...

ජලයෙන් හානි වූ ලේඛන රැකගන්න ජාතික ලේඛනාගාරයෙන් නිල මාර්ගෝපදේශ මාලාවක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්ව සහ අධික වර්ෂාපතනය නිසා හානි වූ වැදගත් ලේඛන ආරක්ෂා කිරීමට රාජ්‍ය ආයතනවලට සහාය වීම සඳහා ජාතික...

වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබේ. අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා...

ඉඩම් බැංකුව කඩිනමින් පිහිටුවීම ගැන හඳුන්ගෙන් ව්‍යාපාරිකයන්ට පොරොන්දුවක්

කාර්මික සංවර්ධනය සඳහා සුදුසු ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ඉඩම් බැංකුවක් ඉක්මනින් පිහිටුවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසා තිබේ. ජාතික ව්‍යවසාය...

ලංකාවෙ විදුලි බල පද්ධතිය ඉන්දියාවට සම්බන්ධ කිරීම මග එනවා – ඇමති සහතික වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ කෙරෙන විදුලිබල පද්ධතිය ඉක්මනින් ක්‍රියාවට නංවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේදී පවසා තිබේ. තම අමාත්‍යාංශ වියදම් ශීර්ෂය...

පළාත් පාලන ආයතන කිහිපයකම අයවැය පරාජයට පත්වීමෙන් ආණ්ඩුව අර්බුදයක

ජාතික ජන බලවේගයට බලය හිමි ප්‍රාදේශීය සභා කිහිපයක අයවැය පරාජයට පත්වීම නිසා පළාත් පාලන ආයතනවල ස්ථාවරත්වය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටළු මතු වී තිබේ. ආසන්න දිනයන්වලදී...

Popular