දේශීය පුවත්

ජනාධිපති ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන බවට දුන් පොරොන්දුව අමතක කරලා – දිවයින පුරා කාන්තාවන් විරෝධතාවයේ

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් කාන්තාවන් හිඟුරක්ගොඩ නගරයේ ගෙනයන අරගලයට සහයෝගය පළ කිරීමට සහ ක්ෂුද්‍ර මූල්‍ය මාෆියාවට එරෙහිව දිවයින පුරා කාන්තාවන් විරෝධතාවයේ නිරතවෙමින්...

සමාගම් 3ක් ආනයනය කළ පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බව නැවතත් තහවුරු වෙයි

සමාගම් 3ක් විසින්ආනයනය කළ පිරිපහදු නොකළ පොල් තෙල් තොගවල “ඇෆ්ලටොක්සින්“ නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් තහවුරු වී තිබේ. ශ්‍රී ලංකා...

පොලිස් නිලධාරියෙක් අනතුරක් සිදුකළ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දෙයි

මාර්ගයක රථ වාහන හැසිරවීමේ නිරත පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

‘ලුසී‘ නැමති ඇතින්න සම්බන්ධ විරෝධතා උත්සන්න වෙමින් තිබේ

ලංකාවෙන් ගෙන යනු ලැබ කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව රඳවා සිටින ‘ලුසී‘ නැමති ඇතින්න සම්බන්ධ විරෝධතා උත්සන්න වෙමින් තිබේ. 1977දී පින්වල අලි අනාථාගාරයේ සිට...

විශ්වවිද්‍යාල වසා දමා වසරක්, වහාම විශ්වවිද්‍යාල විවෘත කර ගැටලුවලට විසඳුම් දෙන්න – අන්තරෙන් අගමැතිට ලිපියක්

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උද්ගතව ඇති මූලික ගැටලු කිහිපයක් පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරමින් අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද(26) දින අගමැති කාර්යාලයට...

හාල් මාපියාවට නැටවෙන ආණ්ඩුව සහ ආණ්ඩුවේ ජෝකර්ලා

මීට වසර 50 කට පෙර දකුණු ආසියාවේ තිබූ හොඳම සහල් නිෂ්පාදන තාක්ෂණය ලංකාවට හිමිව තිබුණි. පොළොන්නරුවේ ඇති වී අලෙවි මණ්ඩලයට අයත් එකී ගබඩා 16...

ලුසීගේ නිදහස වෙනුවෙන් හෙට කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

කැනඩාවේ, එඩ්මන්ටන් සත්ව උද්‍යානයේ සිටින අවුරුදු 46 ක් වයසැති ශ්‍රී ලාංකික ලුසී නම් ඇතින්න නිදහස් අලි රැදවුමකට යොමු කරන ලෙස ඉල්ලමින් කෙරෙන විරෝධතාවයක් මාර්තු...

වාහනවල ටයර් පරික්ෂා කිරීම අත්හිටුවයි

ගෙවීගිය, භාවිතයෙන් ඉවත් කළ යුතු තත්ත්වයේ පවතින ටයර් සහිතව ධාවනය වන රථ වාහන පිළිබඳව පරීක්ෂා කිරීමේ තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අද...

හෙළ වෙද රාජ්‍ය ඇමති වැඩ අල්ලයි, ටෙන්ඩර් හිතවතුන්ට, කොමසාරිස් එළියට

ආයුර්වේද අමාත්‍යංශය මගින් පාලනය වන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හා අනෙකුත් ආයතනයන්ට අදාළව නිකුත් කරනු ලබන ටෙන්ඩර් ක්‍රියාවලිය විධිමත් ව්‍යවස්ථාපිත රාමුවෙන් ක්‍රියාත්මක වීම නවතා එම ටෙන්ඩර්...

වැඩකරන ජනතා අයතිවාසිකම් වෙනුවෙන් වූ ඒකාබද්ධ වෘත්තීය සමිති රැලිය සහ පාගමන

සමස්ත ලාංකීය වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති රැලියක් සහ පාගමනක් අද (23) දින කොළඹදී පැවැත්වුණි. මෙහි මූලික සටන් පාඨ වූවේ, රාජ්‍ය හා...

Popular