Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
අරාබියෙන් ණයට තෙල් ගන්න සාකච්ඡා
දේශීය පුවත්
August 24, 2021
ශ්‍රී ලංකාවට බොර තෙල් සහ ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන දිගුකාලීන ණය පදනම යටතේ ලබාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉරානය සමඟ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය...
හිටපු ඇමති මංගල සමරවීර මියයයි
දේශීය පුවත්
August 24, 2021
හිටපු අමාත්‍ය මංගල සමරවීර මියගොස් තිබේ. කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගොස් ඇත. මිය යන විට මංගල 65 වැනි වියේ...
ලෝන් එකට කැපෙන නිසා වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නෑ – ඇමති පියල් නිශාන්ත
දේශීය පුවත්
August 23, 2021
තමාට කොවිඩ් අරමුදල වෙනුවෙන් වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, සිය වැටුප සම්පූර්ණයෙන් බැංකු ණයක් සඳහා වෙන් කර...
කොවිඩ්වලින් බේරෙන්න පෝෂ්‍යදායි ආහාර ගන්න – සෞඛ්‍ය විශේෂඥයින්, ලංකාව ආහාර ගන්ඩ බැරි රටවල් 5 අතරට – ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක්
දේශීය පුවත්
August 23, 2021
අද දවසේ වෙබ් මාධ්‍ය කිහිපයකම වාර්තා කර තිබූ එක් පුවතකින් කියවුනේ කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමට නම් ගන්නා ඖෂධවලට අමතරව දෛනිකව පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා...
දළදා පෙරහැරට සභාභාගී වූ 45 කට කොවිඩ්
දේශීය පුවත්
August 22, 2021
මහනුවර ඇසළ පෙරහැර සඳහා කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගි වූ නැටුම් කණ්ඩායමක සිටි කලාකරුවන් 76 දෙනකුට සිදුකළ ඇන්ට්ජන් පරීක්ෂාවකදී එහි සිටි කලාකරුවන් 45 දෙනකුට...
රු. 2000 දීමනාව ලබාදෙන පිරිස තවදුරටත් කප්පාදු කරයි
දේශීය පුවත්
August 22, 2021
පවත්නා ඇඳිරිනීති තත්වය හේතුවෙන් සිය ආදායම් මාර්ග අහිමිවූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000ක මුදල් ලබා දීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන...
ජනතාවට කැප කරන්න දෙයක් නැහැ, සමාගම්වල අසාධාරණ ලාභෙට බද්දක් ගහන්න – දුමින්ද නාගමුව
දේශීය පුවත්
August 21, 2021
ආණ්ඩුව කළ යුත්තේ රජයේ සේවකයන්ගේ වැටුප පරිත්‍යාග කිරීම හෝ ජනතාවට කැප කිරීම් කරන ලෙස කීම නොව සමාගම් රැස් කරගෙන සිටින අසාධාරණ ලාභයට බද්දක්බ ගැසීම...
ජාතිය අමතන්න පෙර රටට ජාතිකත්වයන්ට ආදරය කරන හැටි මේ ගැහැනියගෙන් ඉගෙන ගනින් ගෝඨා
දේශීය පුවත්
August 21, 2021
"මට මගේ රට වැස්සන්ගේ ජීවිත සමග පර්යේෂණ කිරීමට හෝ අත්හදා බැලීමට හෝ අවශ්‍ය නැත.. මේ තීරණාත්මක අවස්ථාවේ දී ලොව පුරා බොහෝ රටවල් වලින් ඩෙල්ටා...
කොරෝනා ගැන ඇත්ත කතා කළ කරාපිටියේ වෛද්‍ය උදාර සම්පත්ට ස්ථාන මාරුවක් – දොස්තර සතුටින් මාරුව භාරගනී
දේශීය පුවත්
August 21, 2021
කොරෝනා වෛසරය නිසා රට පුරාම ජනතාව මිය යන බවත්, මෙසේ මිය යන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කරමින් මාධ්‍ය වෙත...
පාස්කු ප්‍රහාරයේ චූදිත පොලිස් නිලධාරීන් තමන්ව බේරා දෙන්නැයි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි
දේශීය පුවත්
August 21, 2021
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් බේරාදෙන ලෙස උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඥානරතන හිමියන්ගෙන් ඉල්ලීමක්...
1
...
257
258
259
...
328
Page 258 of 328
Popular
ජනාධිපතිගේ පොරොන්දුව කඩකිරීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය
November 23, 2026
ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ගෙන් ‘සිග්නල්’ එකක්
November 23, 2026
මහින්ද ජයසිංහට පුබුදුගෙන් පැහැදිලි කිරීමක්
November 23, 2026