Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
කොතලාවල පනතට විරුද්ධ වීම නිසා අත්අඩංගුවට ගත් සිසු – කම්කරු ක්රියාකාරීන්ට එරෙහි නඩුව අගෝ. 17 දක්වා කල් යයි
දේශීය පුවත්
August 11, 2021
කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතා දැක්වූ වරදට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින ශිෂ්ය ක්රියාකාරිකයන් සහ සිසු ජන ව්යාපාරයේ ක්රියාකාරීන්...
කොවිඩ් ප්රතිකාර කටයුතුවලට සහ කොවිඩ් මෘත දේහ භූමදානයට හමුදාව
දේශීය පුවත්
August 11, 2021
කොවිඩ් ප්රතිකාර කටයුතු සඳහා මෙන්ම කොවිඩ් මෘත දේහ ආදාහනය සඳහා ද යුද හමුදාව යොදාගැනීමට නියමිත බව වාර්තා වේ. කොවිඩ් මෘත දේහ ආදාහනය හෝ භූමදානය කිරීමට...
ගෑස් නැත – කිරිපිටිත් නැත
දේශීය පුවත්
August 8, 2021
මේවනවිට රට තුළ ගෑස් හිඟයක් සහ කිරිපිටි හිඟයක් ඇතිව තිබීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටියි. ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම්...
ලංකාවේ වැඩිහිටියෙකුගේ වැටුපෙන් 66%ක් වියදම් වෙන්නේ ආහාරවලට
දේශීය පුවත්
August 8, 2021
ශ්රී ලාංකික වැඩිහිටියකුට සිය වැටුපින් සියයට හැටහයක් ආහාර වෙනුවෙන් වැයකිරීමට සිදුවන බව එක්සත් රාජධානිය ‘ගෝලීය ජීවන වියදම් දත්ත පද්ධතිය’ (global cost-of-living database) අනාවරණය කරයි. මෙම...
මෙහෙම ගියොත් තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ – උපුල් රෝහණ
දේශීය පුවත්
August 8, 2021
පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් රෝහල් හෝ අතරමැදි ප්රතිකාර මධ්යස්ථාන වෙනුවට වැඩි වැඩියෙන් ආදාහනාගාර ඉදිකිරීමට සිදුවන බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ...
පහළ මල්වතු ව්යාපෘතියෙන් ගොවීන් රැසක් අවතැන් – ගොවීන්ට සහන සලසන ක්රමවේදයක් නැහැ
දේශීය පුවත්
August 7, 2021
පහළ මල්වතු ඔය ව්යාපෘතිය නිසා ගොවීන් රැසක් අවතැන් වන බව පහළ මල්වතුඔය ජලාශ ව්යාපෘතියෙන් අවතැන් වූ ජනතාවන්ගේ ගොවි සංවිධාන එකමුතුව පවසයි. එම සංවිධාන එකමුතුව මාධ්ය...
උද්ඝෝෂණකරුවන් ගැහුවත් කරබාගෙන ඉන්නැයි පොලීසියට උපදෙස් දුන්නා – සරත් වීරසේකර
දේශීය පුවත්
August 6, 2021
උද්ඝෝෂණයේ යෙදී සිටින ගුරුවරුන් හෝ වෙනත් කිසිවෙකු ගැහුවත් කරබාගෙන සිටින ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්ය විශ්රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර...
කොතලාවල පනතට විරුද්ධ වීම නිසා අන්තරේ කැඳවුම්කරු ඇතුළු 5ක් අත්අඩංගුවට
දේශීය පුවත්
August 6, 2021
කොතලාවල පනතට විරුද්ධ වූ ශිෂ්ය ක්රියාකාරීන්, දේශපාලන ක්රියාධරයන් සහ විශ්ව විද්යාල ආචාර්යවරු දඩයමක පොලිසිය නිරත වෙමින් සිටියි. ඊයේ දිනයේදී අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ...
රෝහල් පද්ධතිය අර්බුදයක – කොවිඩ් වාට්ටුවල ධාරිතාවය ඉක්මවා රෝගීන්
දේශීය පුවත්
August 5, 2021
කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමත් සමඟ දිවයින පුරා පිහිටි ප්රධාන රෝහල් බොහොමයකම ධාරිතාවය ඉක්මවා ගොස් තිබේ. ඇතැම් රෝහල් හදිසි අපදා තත්වයක් ප්රකාශයට පත්කර ඇත. බොහෝ රෝහල්වල...
නිදහස් අධ්යපනය පිලිබඳ මගේ කතාව
දේශීය පුවත්
August 5, 2021
මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ නම්, මේ මොහොතේ ශ්රී ලංකාවේ පවතින නිදහස් අධ්යාපනය කේන්ද්රීය විදී අරගල වෙත සහයෝගය පලකිරීමේ වැදගත්කම විස්තර කිරීමටය. සැකෙවින්ම මම,...
1
...
255
256
257
...
322
Page 256 of 322
Popular
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026