දේශීය පුවත්

එප්පාවල කැබිනට් ඇමැත්තෙක් ජපන් ජබර හොරකමේ

එප්පාවල, හුරිගස්වැව ගම්මානයේ ගොවිසංවිධානයේ ගොවීන් කාබනික පොහොර සැකසීමට යොදා ගැනීමට හුරිගස්වැව වැවෙන් ඉවත් කළ ජපන් ජබර ඇතුළු අපද්‍රව්‍ය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රභල කැබිනට් අමාත්‍යයවරයකුගේ උපදෙස්...

අලුතින් පිහිටවූ නාමල්ගේ අමාත්‍යංශයට ආයතන 64 ක්!

නාමල් රාජපක්ෂ පසුගියදා දිවුරුම් දුන් සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍යංශය යටතට රාජ්‍ය ආයතන 64 ක අධීක්ෂණ කටයුතු පවරා තිබේ. නව ගැසට් නිවේදනයට අනුව, සංවර්ධන සම්බන්ධීකරණ හා...

අණ්ඩුවේ කොරෝනා බලකායත් ‘ෆේල්’ – සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොරෝනා වැළක්වීමේ ජාතික ක්‍රියාන්විතය ෆේල් වී ඇති බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එයට හේතුව කොරෝනා මැඩ පැවැත්වීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුව මිත්‍යාවයි සහ...

නිවසින් පිටතට යා හැක්කේ එක් අයෙකුට පමණයි – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි

කොරෝනා පාලනය සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (18) නිකුත් කෙරුණු අතර එම මාර්ගෝපදේශ වලට අනුව වහාම ක්‍රියාත්මක වන...

කොතලාවල පනතට විරුද්ධ වූ නිසා අත්අඩංගුවට ගත් සිසු – කම්කරු ක්‍රියාකාරීන් පස්දෙනා තවදුරටත් රිමාන්ඩ්

කොතලාවල පනතට විරෝධය දැක්වීම නිසා අත්අඩංගුවට ගත් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු සිසු - කම්කරු ක්‍රියාකාරීන් පස් දෙනා අගෝස්තු 31 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අගෝස්තු...

නිදහස් වෙළඳ කලාප වල සහ ඉන් පිටත පිහිටි කර්මාන්තශාලාවල ඩෙල්ටා වෛරසය පැතිරීම වේගවත් වී තිබේ

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ නිදහස් වෙළඳ කලාප වල සහ ඉන් පිටත පිහිටි කර්මාන්තශාලාවල...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එල්ලව ඇති මර්දනය ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉලක්ක කරගෙන දියත් වන මර්දනීය වැඩපිළිවෙළ හා පක්ෂයේ දේශපාලන කටයුතු වලට පොලීසිය කරන බාධාවන් පිළිබඳව අද (16) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් භාර...

කීර්ති මහනුවර ගෙනයන්න හදන්නේ අතර මගදී මරා දාන්නද? ඔහුගේ ජීවිතය සුරකින්න..!

කුප්‍රකට සීසීඩී අත්අඩංගුවේ පසුවන ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරියකුද වන කීර්ති රත්නායක මහනුවර ඔහුගේ නිවස වෙත ගෙන යෑමට සැලසුම් කර...

හෙට සිට රාත්‍රියට පමණක් ඇඳිරි නීතිය

හෙට(16) සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා දිවයින පුරා ඇඳිරි නිතිය පනවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

සියලුම ජනතාව මුඛ ආවරණ පළඳිනවාද නැද්ද සෙවීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස්

සෑම පුද්ගලයෙක්ම නිසිආකාරව මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. එසේ කටයුතු නොකරන්නේ නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනිමට...

Popular