දේශීය පුවත්

කොතලාවල පනතට එරෙහි වූ සිසු – කම්කරු නායකයින් මර්දනය කිරීම වහා නවතනු! සංවිධාන 43ක ඒකාබද්ධ නිවේදනයක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල නව පනත් කෙටුම්පතට විරෝධය පළ කළ ශිෂ්‍ය නායකයන්, දේශපාලන ක්‍රියාකාරින් හා වෘත්තිය සමිති නායකයන් මර්දනය කිරීම වහා නවතන ලෙස ආණ්ඩුවට බල...

රට වහගෙන ඉන්න එක ලොකු පාඩුවක් – අජිත් නිවාඩ් කබ්රාල්

රට අගුලු දැමීමෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් දිනකට රුපියල් කෝටි 1500 කට වඩා වැඩි ආදායමක් අහිමිවෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. ඔහු පවසන්නේ...

ආණ්ඩුව බොරු චෝදනා නඟා සිරගත කළ සිසු ජන නායකයින් කෝවිඩ් වසංගතයට ගොදුරු කරයි!

කොතලාවල පනතට එරෙහි විරෝධතාවලට නායකත්වය දීම හේතුවෙන් බොරු චෝදනා නඟා සිරගත කර සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල...

හිංසකයා ට විරුද්ධ ස්ත්‍රී දේශපාලනයේ අභියෝග ?

ගෝලීය covid 19 වසංගතය කාර්‍යක්ෂමව කළමනාකරණය කිරීමට අපෝසත් වීම හේතුවෙන් දිනකට ජිවිත 150 කට අධික ප්‍රමාණයක් අහිමිවන ශ්‍රී ලංකා වේ මේ මොහොතේ වැදගත්ම ප්‍රශ්නය...

සීනි වැඩි මිලට අළෙවි කළාට කරන්න දෙයක් නෑ – ලසන්ත අලගියවන්න

සීනි කිලෝකවක් රුපියල් 210කට අළෙවි කර කිලෝවකින් රුපියල් 100ක් ලබා ලැබීම අපරාධයක් බවත් වෙළදුන් සහ තොග පිළිබඳ සියලු තොතුරු දැන සිටිය ද එයට එරෙහිව...

මංගල නැති කරමින් හිස් වන්නේ කාගේ දේශපාලනයද ?

මිනිසෙකු මිය ගිය විට ඔහු පිළිබඳ ගුණකථන සිදු කිරීම සාම්ප්‍රදායික ලක්ෂණයක් සේ සලකා බැහැර කළ නො හැකිය.මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ජීවත් වීම කෙතරම් වැදගත් දැයි...

අඩු ආදායම් ලාභීන් හඳුනාගන්න රජය බාර්වලට පැමිණෙන පුද්ගලයන් පරික්ෂා කළ යුතුයි – සෙන්දිල් තොන්ඩමන්

කොවිඩ් වසංගත සමයේදී සහන ලැබිය යුතු අඩු ආදායම්ලාභී පුද්ගලයන් හෝ කණ්ඩායම් හඳුනාගැනීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, ඌව පළාත් සභා හිටපු අමාත්‍ය සෙන්දිල්...

අරාබියෙන් ණයට තෙල් ගන්න සාකච්ඡා

ශ්‍රී ලංකාවට බොර තෙල් සහ ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන දිගුකාලීන ණය පදනම යටතේ ලබාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉරානය සමඟ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය...

හිටපු ඇමති මංගල සමරවීර මියයයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මියගොස් තිබේ. කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගොස් ඇත. මිය යන විට මංගල 65 වැනි වියේ...

ලෝන් එකට කැපෙන නිසා වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නෑ – ඇමති පියල් නිශාන්ත

තමාට කොවිඩ් අරමුදල වෙනුවෙන් වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, සිය වැටුප සම්පූර්ණයෙන් බැංකු ණයක් සඳහා වෙන් කර...

Popular