Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
දූෂණයෙන් තොර දක්ෂයන්ගෙන් හෙබි ආණ්ඩුවක් බිහිකර වැටුණු දේශය ගොඩනගනවා – සජිත් ප්‍රේමදාස
දේශීය පුවත්
November 16, 2021
දූෂණයෙන්, වංචාවෙන් තොර සැබැවින්ම දක්ෂයන්ගෙන් හෙබි ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කොළඹදී අද(16) පැවසීය. රටේ වගකීම...
සපුගස්කන්ද තෙල් පිරිපහදුව දිගුකලක් වසා දැමීමෙන් තෙල් අර්බුදයක් – වෘත්තීය සමිති අනතුරු අඟවයි
දේශීය පුවත්
November 15, 2021
සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක් වසා දැමීමට තීරණය කිරීමත් සමඟ ඉදිරියේදී තෙල් හිඟයක් ඇතිවෙනු ඇති බවට අනතුරු අඟවා තිබේ. බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල්...
වාද්දුව පොතුපිටියේ කාන්තාවක් ගෑස් සිලින්ඩරයක් ඉල්ලා විරෝධතාවයක
දේශීය පුවත්
November 15, 2021
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ගෑස් නියෝජිත වෙළඳසලකට පැමිණි කාන්තාවක ගෑස් සිලින්ඩරයක් ඉල්ලා ගෑස් ලොරියට මග හරස් කරමින් බිම වාඩිවී විරෝධතාවයක නිරත වූ බව ලංකාදීප වෙබ්...
දින 105ක් සිරගතව සිටි සිසු ජන ක්‍රියාකාරීන් ඇප ලබා සිරමැදිරියෙන් නිදහස් වෙති!
දේශීය පුවත්
November 15, 2021
දින 105 ක කාලයක් සිරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් 5 දෙනා අද(15) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ වලට තනියම අනුරාධපුරයෙන් තීන්දුවක්
දේශීය පුවත්
November 14, 2021
ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත කර ගනු ලැබීය. ශ්‍රී...
අයවැය කිසිදු වැඩපිළිවෙළක් නැති ලියවිල්ලක් – සංජීව බණ්ඩාර
දේශීය පුවත්
November 13, 2021
මෙම අයවැය ජනතාවගේ ප්‍රශ්න අමතක කරමින් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදුන් විකෘතිසහගත යෝජනාවලියක් බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සම ලේකම් සංජීව බණ්ඩාර පවසයි. ඔහු අද කොළඹදී...
අයවැය ගැන විපක්ෂයේ අදහස්
දේශීය පුවත්
November 13, 2021
ඊයේ ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ අදහස් පළකර තිබේ. එහිදී ඔවුන් සියලු දෙනාගේ පොදු මතය වී ඇත්තේ අයවැය තුළින් මේ මොහොතේ ජනතාව මුහුණ...
චීන අපද්‍රව්‍ය කාබණික පොහොර ලෙස රට තුලට ගැනීමට එරෙහිව විරෝධය
දේශීය පුවත්
November 12, 2021
කාබනික පොහොර යනු අධික ජෛව ආරක්ෂක අවදානමක් සහිත ද්‍රව්‍යයකි. මෙම කාබනික පොහොර මගින් ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයට, ජෛව විවිධත්වයට හා පරිසරයට අහිතකර ලෙස බලපෑම් ඇති...
ගුරු – විදුහල්පති වැටුප් ගැටලු විසඳීමට අයවැයෙන් යෝජනා
දේශීය පුවත්
November 12, 2021
ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම සඳහා පසුගිය දා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ ප්‍රදානත්වයෙන් පැවති සාකච්ජාවේදී මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ පොරොන්දු වූ ආකාරයට අයවැයෙන් විසඳුම් ලබා...
දුම්වැටි සහ මත්පැන් බදු ඉහළට
දේශීය පුවත්
November 12, 2021
වහාම ක්‍රියාතමක වන පරිදි සුරා බදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යවරයා පවසයි. එසේම දුම්වැටි මත ක්‍රියාත්මක වන බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍ය...
1
...
244
245
246
...
328
Page 245 of 328
Popular
ජනාධිපතිගේ පොරොන්දුව කඩකිරීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය
November 23, 2026
ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ගෙන් ‘සිග්නල්’ එකක්
November 23, 2026
මහින්ද ජයසිංහට පුබුදුගෙන් පැහැදිලි කිරීමක්
November 23, 2026