ගුරු – විදුහල්පති වැටුප් ගැටලු විසඳීමට අයවැයෙන් යෝජනා

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම සඳහා පසුගිය දා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ ප්‍රදානත්වයෙන් පැවති සාකච්ජාවේදී මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ  පොරොන්දු වූ ආකාරයට අයවැයෙන් විසඳුම් ලබා දීමට යෝජනා කර ඇත.

ඒ අනුව 2021 .08.31 දින අමාත්‍ය මණ්ඩල තීරණය කඩිනමින් හා එකවර ක්‍රියාත්මක කිරීම සඳහා රු.මිලියන 30,000ක් වෙන් කරන බවට බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...