දුම්වැටි සහ මත්පැන් බදු ඉහළට

වහාම ක්‍රියාතමක වන පරිදි සුරා බදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යවරයා පවසයි.

එසේම දුම්වැටි මත ක්‍රියාත්මක වන බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යෝජනා කර තිබේ.

සුරා බදු ඉහළ දැමීමට අදාල ගැසට් නිවේදනය අද සවස නිකුත්වනු ඇති බව බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

එසේම එක් දුම්වැටියක් සඳහා රුපියල් 5කින් බදු මුදල් ඉහළ යන බවයි ඔහු පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...