දේශීය පුවත්

පාලන මිලත් එක්කම අත්‍යවශ්‍ය කොමසාරිස් ධූරයත් අහෝසියි

අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය තව දුරටත් අවශ්‍ය නොවන බැවින් සේවය අවසන් කළ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (5) පස්වරුවේ පැවසීය. අත්‍යවශ්‍ය කොමසාරිස්...

හිටපු ජනාධිපති උපදේශකයෙකු වූ ආර්. පාස්කරලිංගම්ගේ නමත් පැන්ඩෝරා පේපර්ස්වල

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ සහ අග්‍රාමාත්‍යවරයකුගේ උපදේශකවරයකු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුද වූ ආර්. පාස්කරලිංගම් සිය වත්කම් රහසිගතව සඟවා ඇති බවට විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (JCIJ)...

සීනිවලට වුණු වැඩේ හාල්වලටත් සිද්ධ වෙයිද?

සහල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 65 ක බද්ධ ශත 25 ක් දක්වා අඩු කරමින් මුදල් අමාත්‍යංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්...

වෙළඳ ඇමති පාරිභෝගිකයාට බලපෑම් කරයි

නොවැම්බර් මස තුන් වැනිදා වෙළඳ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේ සතොස ආයතනයෙන් සහල් සහ සීනි අඩු මිලට අලෙවි කරන නමුත්...

මේ පත්වීම දෙන මාවත් මතක තියා ගත්තාට කමක් නෑ-දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, අපි හැම තිස්සේම අපිට අනාගතයේ බලය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නේ යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. ඒ මහතා...

ගුරු , විදුහල්පති අරගලයට දෙමව්පියන්ගේත් සහය – දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සිදුකරනු ලබන ගුරු වැටුප් විෂමතා අරගලයට සහය පළ කරමින් අද දිනයේ දිවයින පුරා පාසල් රැසක දෙමව්පියන් විරෝධතාවක නිරත වී තිබේ. මේ අනුව...

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී ජනාධිපති බොරු කියයි

මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළ...

චමල් – බැසිල් අයියලා මල්ලිලා ජනතා ප්‍රශ්නවලට ‘විසඳුම්’ ලැබෙන හැටි ගැන ඉඟි කරයි

මෙවර අයවැයෙන් ජනතාවට ලැබෙන සහන පිළිබදව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ පැවසුවේ “ජනතාවට ලැබෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්නයි යන්නෙ” ලෙසයි. ඒ අනුව...

ගොවියාගේ අහලකටවත් යන්නේ නැතුව මහින්දානන්ද ඈතින් ඉඳගෙන  පම්පෝරි ගසති

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසන ආකාරයට  වගා කටයුතු වලට අවශ්‍ය කරන තෙල් බොහොත්  ඉල්ලා පොලොන්නරුවේ කෙරෙන උද්ඝෝෂණ වලට සහයෝගය දක්වන්නේ වී මෝල් හිමියන්ය. එම...

වසරේ ඉහළම උද්ධමනය ඔක්තෝම්බර් මස වාර්තා වෙයි

මෙම වසරේ ඉහළම උද්ධමනය (භාණ්ඩ මිල ඉහළ යෑම) පසුගිය ඔක්තෝබර් මස වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට...

Popular