දේශීය පුවත්

දූෂිත පොහොර තොගය ලංකාවට බාරගන්න වෙන හැඩක් – අහිතකර ද්‍රවය නැති බව චීන පර්යේෂණ ආයතනයක් කියයි

චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියා කිසිවක් නොමැති බව ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ තුන්වන පාර්ශවය ආයතනය විසිනි තහවුරු...

දින 100ක් අත්අඩංගුවේ සිටි සිසු ජන ක්‍රියාකාරීන් ඇප මත නිදහස්

කොතලාවල පනතට එරෙහි විරෝධතාවට සහභාගි වීම නිසා අත්අඩංගුවට ගත් සිසු ජන ක්‍රියාකාරීන් පස්දෙනා හෝමාගම මහාධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ. අගෝස්තු 3 වනදා පවතී...

දුමින්ද නාගමුව ඇතුළු පහකට වරෙන්තු, වහාම අත්අඩංගුවට ගන්න නියෝග

ඊයෙ කඩුවෙල උසාවිය ඉදිරිපිට පවත්වනු ලැබූ උද්ඝෝෂණයක් අතරතුර අධිකරණ දේපල සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා ඉදිරිපත් කරමින් කඩුවෙල පොලිසිය අද අධිකරණය හමුවේ දැක්වූ...

ගුරු – විදුහල්පති අරගලයේ පියවරක් ඉදිරියට – තුනෙන් එකක කොටස එකවර දෙන්න එකඟ වෙයි

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අද (10) අගමැතිවරයාගේ සහ මුදල් ඇමතිවරයාගේ සහභාගීත්වයන් පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ජාවේදී වැටුප් විෂමතාවයෙන් තුනෙන් එකක කොටස එකවර ගෙවීමට එකඟ වී...

දූෂිතයෙක් මර්දන අවියක් ලෙස පාවිච්චි වෙන බවට චෝදනා

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය සුරැුකීමේ සිසු-ජන ව්‍යාපාරයේ සාමාජිකයින් 2021/08/03 වන දින පාර්ලිමේන්තුව අසළ සිදුකරණ ලද විරෝධතා ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඔවුන් නිවෙස් වල...

කන්නගොඩට එරෙහි චෝදනා – අධිකරණය අතුරුදහන් කළවුන්ගේ දෙමව්පියන්ගේ හඬට කන් නොදෙයි

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි...

ගෝඨාභය අලි සබ්‍රිගේ පැත්ත ගනියි – ඥානසාරගේ කාර්ය සාධන බලකායේ තටු කපයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ...

විශ්වවිද්‍යාල පද්ධතිය ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයට යට කිරීමට හා මිලිටරීකරණය කිරීමට එරෙහිව පෙළ ගැසෙමු!

ඉතිහාසයේ කිසිඳු කාලයකට වඩා මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය සිය දේශපාලන න්‍යාය පත්‍රයට යට කිරීමට හා මිලිටරීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. එය සිදු...

ආණ්ඩුවේ කුලපති පත් කිරීමේ ක්‍රියාවලියට මහා ශිෂ්‍ය සංගමයේ අප්‍රසාදය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමා වසර දෙකකට වැඩි කාලයක් ගතවේ. විශ්වවිද්‍යාල විවෘත කිරීම් පිලිබඳ කිසිඳු වැඩපිළිවෙලක් නොමැති ආණ්ඩුව ඉතාම නිර්ලජ්ජිත ලෙස...

කැලණි සරසවියේ කුලපතිධූරය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට

කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පත්කර ඇතැයි වාර්තා වේ. රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ද...

Popular