Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
ගෝඨා පාර්ලිමේන්තුවට පැමිණ පස්ස දොරෙන් පැන යයි!
දේශීය පුවත්
April 7, 2022
අද (අප්‍රියෙල් 07 ) වැනිදා උදෑසන 10.15ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබේ. එහෙත්, ඒ විගසම නැවත ඔහු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට...
නින්දෙන් ඇහැරුණු ළමා ආරක්ෂණ අධිකාරියෙන් නිවේදනයක්
දේශීය පුවත්
April 6, 2022
ළමා රක්ෂණ අධිකාරිය අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මේ මොහොතේ පැවැත්වෙන විරෝධතා සහ උද්ඝෝෂණ සඳහා දරුවන් සම්බන්ධ කර නොගන්නා ලෙසයි. එම නිවේදනයේ දැක්වෙන...
අනුර ‘සර්’
දේශීය පුවත්
April 6, 2022
ඊයේ (5දා ) පාර්ලිමේන්තුව වැටලූ උද්ඝෝෂකයෝ පිරිසක් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර දිසානායකට යාමට ඉඩදීම් සම්බන්ධයෙන් මව්බිම පුවත්පතේ ප්‍රවෘත්තියක් පළව තිබේ. එම ප්‍රවෘත්තිය...
අර්බුදයට විසඳුමක් ලෙස රාජ්‍ය පාලනයට ජනතාවට සම්බන්ධ විය හැකි ව්‍යුහයක් අවශ්‍යයි – දුමින්ද නාගමුව
දේශීය පුවත්
April 6, 2022
දැනට මතුව ඇති ගැටලු විසඳුම් ලබාදීමේදී මහජනතාවට රාජ්‍ය බලයට සම්බන්ධ වෙන්න පුළුවන් විකල්ප ව්‍යුහයක් අවශ්‍ය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී...
පාර්ලිමේන්තුවේ සිටින 225ම පජාත බව මේ දින දෙක තුළ සනාථ විය
දේශීය පුවත්
April 6, 2022
මේ වගේ පජාත පාර්ලිමේන්තුකින් මේ අර්බූදයට මොනම ආකාරයේ වත් විසඳුමක් ලබා නොදෙන බව ඉතා පැහැදිලිය. එහෙත් කාරණා කීපයක් ඉතා පැහැදිලිය. මේ මොහොතේ රට තුළ ප්‍රධාන කොටම...
ගෝඨා ඇතුළු මේ හොරුන්ව පන්නමු! කැනඩාවේ බ්ටිෂ්කොලොම්බියා ලාංකීය හඬ
දේශීය පුවත්
April 6, 2022
ගෝඨා ඇතුළු ජනතා දේපළ මංකොල්ල කාපු දේශපාලන කල්ලි බලයෙන් පහ කිරීමට රටේ ජනතාව ගෙනයන උද්ඝෝෂණයට සහාය දක්වමින් ලොව පුරා ශ්‍රී ලාංකිකයන් තමන්ගේ සහාය පළ...
අසමත් ගෝඨාගේ අන්තර්වාර පාලන විගඩම අර්බුදයට විසඳුම් සෙවීමක් නොව
දේශීය පුවත්
April 4, 2022
රටතුළ මේ අර්බුදය නිර්මාණය කළ මෙන්ම, අර්බුදය විසඳීමේදී ද තීරණාත්මක වන ප්‍රධාන අමාත්‍යාංශ තුනක් තිබේ. ඒවානම් - 1 ජාතික ආරක්ෂක 2 මුදල් 3 විදේශ කටයුතු ජාතික ආරක්ෂක ජාතික ආරක්ෂාව ලෙස...
පැලැස්තර විසඳුමක් පෙන්වා ආණ්ඩුව බේරගන්න සැලැස්මක්
දේශීය පුවත්
April 3, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (03) හෝ හෙට (04) ඉල්ලා අස්වී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ වෙනත් කෙනකු අගමැති කර අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ...
ගෝඨාභයගෙ ඇඳිරි නීතිය ජනතාව අහෝසි කරපු හැටි (Photos)
දේශීය පුවත්
April 3, 2022
අද දිනයේ පනවා තිබූ ඇඳිරි නීතිය නොතකමින් විවිධ ප්‍රදේශවල ජනතාව ආණ්ඩුවට එරෙහිව විරෝධතාවල නිරත විය. දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය හරහා බෙදාගත් තොරතුරු අනුව අද...
ගෝඨා තවත් බය වෙයි – ඇඳිරි නීතිය ගැන තවත් ගසට්ටුවක්
දේශීය පුවත්
April 2, 2022
ඇඳිරිනීතිය සම්බන්ධයෙන් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අනුව සඳුදා අලුයම 6 තෙක් කිසිදු පොදු ස්ථානයක අවසර නොලබා රැඳී සිටීම තහනම්වේ. හෙට දිනයේ දිවයින පුරා...
1
...
217
218
219
...
318
Page 218 of 318
Popular
අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”
September 20, 2026
හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!
September 20, 2026
රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!
September 19, 2026