‘ගෝඨාගෝගම’ ගාල්ල අරගලයට දින 50යි

අද(04) දිනයේ ගාල්ල ගෝඨාගෝගම ශාඛාව අරගලයේ 50වන දිනය සමරනු ලැබුවා.

මෙම සැමරුම වෙනුවෙන් ‘අරගලයේ ගත යුතු මග සහ අරගලයේ අභියෝග’ මැයෙන් සංවාදයක්, උද්ඝෝෂණ පා ගමනක්, සහ සංගීත සැන්දෑවක් සංවිධානය කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...