Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අරඹද්දී ගුවන් යානා 21ක් කල්බදු ලබාගන්න සැරසෙයි
දේශීය පුවත්
April 15, 2022
පාඩු ලබන රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම අර්බුදකාරී වාතාවරණය තුළ සිය දිගුකාලීන ව්‍යාපාරික උපාය මාර්ගයට සහාය වීම සඳහා ගුවන් යානා 21ක්...
2021 දී උගන්ඩා මුදල් නෝට්ටු ප්‍රවාහනය කරා – ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පැහැදිලි කිරීමක්
දේශීය පුවත්
April 15, 2022
මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබෙන 2021 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් උගන්ඩාව වෙත සිදුකර තිබෙන ගුවන් ගමන ගැන ශ්‍රී ලංකන් ගුවන්...
ගාලුමුවදොරට සහය පළකරමින් ගාල්ලේත් අඛණ්ඩ විරෝධතාවයක්
දේශීය පුවත්
April 15, 2022
වත්මන් රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලුමුවදොර දී පැවැත්වෙන විරෝධතාවයට සහය පළකරමින් ගාල්ල නගරයේත් අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ගාල්ල නගරයේ සියලු දෙනාට කොළඹට පැමිණීමට...
ගාලු මුවදොර විරෝධය මර්දනය කිරීමේ කුමන්ත්‍රණකාරි උත්සාහයක් !
දේශීය පුවත්
April 15, 2022
ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතා ස්ථානයේ දිවා රෑ පවතින ජනතාවගේ නැගිටීම මර්දනය කිරීමට ආණ්ඩුව සුදානම්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කරයි. කඩවත ප්‍රදේශයේ සන්නද්ධ හමුදා කඳවුරක...
IMF විසඳුමක්ද? මර උගුලක්ද?
දේශීය පුවත්
April 15, 2022
ලංකාව මේවනවිට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ මොහොතේ ඇති එකම විසදුම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම බව පක්ෂ විපක්ෂ දේශපාලන...
පුවත්පත් මණ්ඩලයේ සභාපති නමින් ‘ගෝඨාගෝගමට’ වැසිකිළි පද්ධතියක්
දේශීය පුවත්
April 15, 2022
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට විරෝධය දක්වමින් ඇදී යන ජන අරගලයේ කොටසක් ලෙස කොළඹ ගාලු මුවදොර ඉදිකර ඇත ‘ගෝඨාගෝ ‘ ගම්මානයේ වැසිකිලි පද්ධතිය ශ්‍රී ලංකා පුවත්පත්...
ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් අත්හිටුවයි – ඉතින් ඊට පස්සෙ?
දේශීය පුවත්
April 12, 2022
ශ්‍රී ලංකාව විදේශ ණය වාරික හා පොලී ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවා සාකච්ඡා මාර්ගයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ...
මීතොටමුල්ල ඝාතන වලට වසර 5 යි
දේශීය පුවත්
April 12, 2022
කොළොන්නාව කුණු කන්ද කඩා වැටී මිනිස් ජීවිත ගණනක් විනාශ වී වසර 05ක් ගතවී තිබේ. කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වූ නුවන් බෝපගේ...
දෙනවා කිව්ව සතොස සහන මල්ලට වෙච්චි දෙයක් නෑ
දේශීය පුවත්
April 11, 2022
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන බව පැවසූ සහන මල්ල බොහෝ අළෙවි සැල්වල නොමැති බව වාර්තා වේ. ලංකා සතොස අළෙවි සැල්වලට...
ගෝල්ෆේස් ආශ්‍රිතව අලුත් ගමක් බිහිවෙයි
දේශීය පුවත්
April 11, 2022
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් අප්‍රේල් 09 වනදා කොළඹ ගෝල්ෆේස් පිටිය ආශ්‍රිතව ආරම්භ කරන විරෝධතාව අද (11) දිනයේත් අඛණ්ඩවම පැවැත්වේ. ඔවුන් අද උදෑසන ශැංග්‍රිලා...
1
...
215
216
217
...
318
Page 216 of 318
Popular
අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”
September 20, 2026
හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!
September 20, 2026
රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!
September 19, 2026