දේශීය පුවත්

අපිට වේල් දෙකක් කන්න කියන ගමන් මැති ඇමතිවරු කරන ‘කැපකිරීම්’ මෙන්න

ජනතාව මේ මොහොතේ සිටින්නේ අද කෑවොත් හෙට කන්නේ කෙසේද යන ප්‍රශ්නයකයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රවයවල මිල දිනෙන් දින ඉහළ යමින් පවතියි. ජනතාවට සිදුව ඇත්තේ තම බත්පතේ...

ඖෂධ ගන්න මුදල් තිබියදීත් මිලදී ගැනීම් ප්‍රමාද කරලා – කෝප් කමිටුව

ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් තිබුණත් එම මුදල් නිවැරදිව කළමනාකරණය කරමින් කඩිනමින් නොයෙදවීම නිසා රටේ ඖෂධ හිඟය ඇතිවූ බව විමර්ශනවලදී තහවුරු වූයේ යැයි රජයේ...

මැයි 09 සිදුවීම්වලට 1000ක් රිමාන්ඩ් – දින 22ට පසු ජොන්ස්ටන් නඩුවේ සැකකරුවෙක් පමණයි

සිද්ධීන්වලට අදාළව මේ වනවිට 2252 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 1010 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල්...

නව බදු සංශෝධන හරහා ජනතාව මත තවත් බර පැටවෙනු ලකුණු

වහාම ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග කිහිපයක් ඉහළ දමා සහ බදු අයකරන සීමා කිහිපයක්ද සංශෝධනය කර තිබෙන බව අග්‍රමාත්‍ය කාර්යාලය විසින් සඳහන් කර තිබුණා....

ගෝල්ෆේස් අරගල භූමියේදී යාපනය පුස්තකාලයට ගිනි තැබීම සිහිකරයි

යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා අදට වසර 41ක් සපිරෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයට එක් කළු පැල්ලමක් එක් කළ මෙම විනාශය සිදුකරනු ලැබුවේ රාජ්‍ය අනුග්‍රහය ලැබූ මැර...

දුමින්ද සිල්වා ලෙඩ වෙයි – යළිත් අමතක වීමේ ලෙඩේ වැළඳී ඇත්දැයි සැකයක්

ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා...

යල කන්නයෙ පොහොර නැතුව කොහොම හරි වගා කරන්නලු!

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධවී පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට අද (30) උපදෙස් දී...

21වන සංශෝධනය නැවත බලය තහවුරු කරගන්න හදපු උගුලක් – පුබුදු ජයගොඩ

21වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නෙ පාලකයන්ගේ බලය නැවත තහවුරු කරගන්න හදාගත්ත උගුලක් පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. මේ උගුලට හසු...

ආණ්ඩුව රුසියාව පැත්තට හැරෙන්නෙ බටහිර රටවල අවදානය ගන්නද?

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව රුසියාවෙන් උපකාර ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසයි. එහි පළමු ලේකම්...

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයෝ සියදිවි නසාගනිද්දී දයා ගමගේලාට රාජ්‍ය බැංකුවලින් ණය සහන දෙන හැටි

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් සියදිවි නසා ගනිද්දී මහා පරිමාණ ව්‍යාපාරිකයින් රාජ්‍ය බැංකුවකට ගෙවිය යුතු ණය බොල් ණය ලෙස කපා හැර ඇති ආකාරයට ඊයේ රූපවාහිනී...

Popular