දේශීය පුවත්

උල් කටු සහිත බැරියර්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයක් අවස්ථාවේ පොලීසිය විසින් උල් කටු සහිත බැරියර් යොදා තිබීම සම්බන්ධයෙන් විශාල විරෝධයක්...

ලේ බැංකුවේ පුළුන්, සර්ජිකල් ස්පිරිට් වැනි අත්‍යවශ්‍ය ද්‍රවය පවා හිඟ වෙයි

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය හෙවත් "මධ්‍යම ලේ බැංකුව" එහි කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික ද්‍රවය පවා නොමැති තත්ත්වයට පත්ව ඇතැයි එහි අධ්‍යක්ෂකවරයා පවසයි. ලිපියක් යොමුකරමින්...

පොලිස්පතිවරයා විසින් කමල් ගුණරත්නට යැවූ ලිපියක් ගැන දුමින්දගෙන් හෙළිදරව්වක්

පොලිස්පතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවන ලැදැයි කියන බුද්ධි තොරතුරු ඇතුළත් ලිපියක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (04) මාධ්‍ය හමු හමුවක් කැඳවමින් කැඳවමින්...

කන්දකාඩු රැඳවියාගේ මරණයට සාමාජිකයන් 04ක් රිමාන්ඩ්

පොළොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් 4 දෙනෙකු ඊයේ (ජුලි 3) පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන්...

අනික් අරගලකරුවොත් නිදහස් කරන තුරු සටන නවත්තන්නේ නැහැ – ළහිරු වීරසේකර

අසාධාරණ ලෙස සිරගත කර සිටින අනෙක් අරගලකරුවනුත් නිදහස් කරගන්නා තෙක් අරගලය ඉදිරියට රැගෙන යන බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පවසයි....

IMF – ශ්‍රී ලංකා සාකච්ඡා පිළිතුරක් නොමැතිව අවසන් වේ! – CNBC වෙබ් අඩවිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග පැවැත්වූ සාකච්ඡා අවසන් කොට ඇත්තේ දින 10කට පසුවද ණය පැකේජයක් පිළිබද අවසන් තීරණයකට එළැඹීමට නොහැකිවයි. කෙසේ නමුත් පසුගිය බ්‍රහස්පතින්දා...

ගාල්ලේ උද්ඝෝෂණයේ යෙදෙන පිරිසක් හමුදාව මැදිහත්කර ඉවත් කිරීමේ උත්සාහයක්

ගාලු කොටුව අවට ප්‍රදේශයේ ගෝඨාභයට ගෙදර යන ලෙස බලකරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිටින පිරිස් හමුදාව මැදිහත්වී ඉවත්කරන බව වාර්තා වේ. මේ දිනවල ගාල්ල ක්‍රිකට්...

බස් – දුම්රිය ගාස්තු ඉහළට

දුම්රිය සහ බස් ගාස්තු යන දෙකම ඉහළ දැමීමට මේවනවිට තීරණය වී තිබේ. අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 22% කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන...

දරුවන්ට අමතරව ගර්භනී කාන්තාවනුත් පෝෂණ අවදානමක

ගර්භනී මව්වරුන්ගේ සහ කුඩා දරුවන්ගේ බර අඩුවීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන බව පවුල් සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙයි. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුක්කු...

කන්දකාඩු මරණය පහරදීමකින් සිදුවූවක් දැයි සැකයක්

කොරෝනා වසංගත සමය තුළ රෝගීන් පුනරුත්ථාපනය සඳහා ආරක්ෂක හමුදා භාරයේ පවත්වා ගෙන යන කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ඊයේ රාත්‍රියේ සිදුව ඇති මරණය හා අද...

Popular